රැකි රක්ෂා | සිළුමිණ

රැකි රක්ෂා

ඇබෑර්තු - වෛද්‍ය

පශු වෛද්‍යවරයෙක් (Bvsc) අවශ්‍යයි. 0777744011.
003898

පෞද්ගලික බෙහෙත් ශාලාවක් සඳහා පුහුණු /​ නුපුහුණු හෙදියන් අවශ්‍යයි. 0777744011.
003890

පෞද්ගලික බෙහෙත් ශාලාවක් සඳහා වෛද්‍යවරයෙක් අවශ්‍යයි. (MBBS) 07777-44011.
003873

ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ

කෝවිඩ් තත්ත්වය නිසා ඔබගේ රැකියාව හෝ මාසික ආදායම අහිමිඋනාද? නැතිනම් ඔබ විශ්‍රාමිකයෙකු හෝ අවු. 40 ට අඩු අයෙක්ද? කොළඹ 7 පිහිටි බහුජාතික ලාභදායී සමාගමක් ඔබව බඳවාගෙන මසකට රු. 50,​000/​- කට වැඩි මාසික ආදායමක් ලබාදෙයි. දීමනා,​ බෝනස්,​ විදේශ සංචාර ලැප්ටොප් ටැබ් අමතර ත්‍යාග වවුචර. 0716-877543.
003740

ඇබෑර්තු - කාර්මික

ඇතුල්කෝට්ටේ පිහිටි කුඩා ආයතනයක් සඳහා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ පුහුණු වන තාක්ෂණ ශිල්පියෙක් අවශ්‍ය කර තිබේ. වැටුප රු. 25,​000/​= අමතන්න. 0727320837
003819

ඇබෑර්තු - වතුවැඩ

මාතලේ අක්කර දෙකක ඉඩමේ නැවතී වගා කිරීමට කැමති ගොවි මහතකුට හෝ යුවලකට ඇරයුම්. ගොවි උපකරණ,​ නවාතැන් පහසුකම් සැපයේ. අමතන්න. 0715-123009,​ 071-8129482.
003326

ඇබෑර්තු - විවිධ

ජාඇල පිහිටි නිෂ්පාදන ආයතනයකට Stores Keeper ගබඩා සහායක බර වාහන රියදුරු ඇබෑර්තු ඇත. පළපුරුද්ද මත ආකර්ෂණීය වැටුප්. ගම්පහ ජාඇල අවටින් විමසීම්. 0112237999,​ 0764129337
003248

071-8654870 මී හරක් බලාගැනීමට කිරි ගැනීමට හැකියාවන් ඇති අයෙක් අවශ්‍යයි. නවාතැන් පහසුකම් ඇත. බුලත්සිංහල.
003480

Comments