
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
අගනා ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 495/= නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් මුල සිට බාර ගැනේ. වර්ග අඩිය 3800 /3950/= සාධාරණ මිල ගණන් යටතේ වගකීම් සහිතව සියලු ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. එච්. පී. කන්ස්ට්‍රක්ෂන්, පොල්ගස්ඕවිට. 0725337562, 0756206185
001008
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
නුගේගොඩ සුභද්‍රාරාම පටුමගේ පර්. 23.41 පැරණි වලව්වක් සහිත ඉඩමක් විකිණීමට. පර්. ලක්ෂ 32. මිල ගණන් කතාකර ගත හැක. 077-0814925.
002807
පිළියන්දල වනමීකන්ද වෙල්යායට මායිම්ව දර්ශණීය බංගලාව පර්. 21.5 උද්‍යානය ගරාජය කාමර 03 පැන්ට්‍රිය එළිමහන් කුඩා තටාකය. 0714033750
000459
මහරගම පිළියන්දල මකුළුදූව පාසැල ළඟ බස්පාර පේන දුරින් පර්. 10 අංගසම්පූර්ණ නිවස විකිණීමට. 165 ලක්ෂ 0773892350, 0777516745.
003530
මහරගම පිළියන්දල මකුළුදූව පාසැල ළඟ බස්පාර පේන දුරින් පර්. 20 අංගසම්පූර්ණ නිවස විකිණීමට. පර්. ලක්ෂ 10. 0773892350, 0777516745.
003529
මීතොටමුල්ල පාර කොළොන්නාව පර්චස් 3, මහල් 3, සම්පූර්ණයෙන් ටයිල් කළ නිවස, ඇතුළු වීම් 2, නිදන කාමර 5, නාන කාමර 4, මුළුතැන්ගෙවල් 3, ජුම්මා මස්ජිද් යාබඳව. විමසීම් 0716175324
003739
රාජගිරියේ පර්. 4.5 ක නිවසක් විකිණිමට. (කීල්ස් අසල) 075-5478265.
003966
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
වත්තල හුණුපිටිය දළුපිටිය පාරට මුහුණලා (සහිරා මහා විද්‍යාලය ඉදිරිපිට) සාමකාමී පදිංචියට සුදුසු පරිසරයක වත්තල ප්‍රධාන පාරේ සිට කි.මී. 3 ක දුරින් පිහිටි පර්චසය 16.75 ඉඩම. පර්චස් 1,550,000/- සාකච්ඡා කළ හැකිය. විමසීම් : 0778922727.
003233
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
අත්තිඩිය දෙමහල් නිවස උඩුමහල (කාමර 03) බදු දීමට ඇත. විමසීම් : 0718032848.
002766
කෝට්ටේ ඇනෙක්ස් ගෘහ භාණ්ඩ ශීතකරණ පැන්ට්‍රිය යාබද නාන කාමර උණ වතුර පාකිං වායුසමනය රහිත 35,000/= සහිත 45,000/= 0714033750
000452
මොරටුව, ලක්ෂපතිය, සියලු පහසුකම් සහිත නිවසක් බදු දීමට ඇත. එච්.එස්.පී. මෙන්ඩිස් මිය, 11A, ක්‍ෂේත්‍රාරාම මහා විහාර පාර, ලක්ෂපතිය, මොරටුව. දුරකථන : 076-2193693.
003161