
1991 ගම්පහ (බොදු) උස 5'4'' වන මොරටුව විශ්ව විද්‍යාලයෙන් මුලික උපාධිය ලැබූ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරන, පුද්ගලික අංශයේ රැකියාවැති කණිටු දියනියට යහපත් ගති ගුණ වලින් යුත් උගත් පුතෙකු විශ්‍රාමික ඉංජිනේරු පියා සොයයි. පවුල් පසුබිම, වෘත්තීමය තොරතුරු හා හඳහනේ පිටපතක් සපයන්න. ඊමේල් gdasda89@gmail.com
B156267