
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
අගනා ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 495/= නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් මුල සිට බාර ගැනේ. වර්ග අඩිය 3800 /3950/= සාධාරණ මිල ගණන් යටතේ වගකීම් සහිතව සියලු ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. එච්. පී. කන්ස්ට්‍රක්ෂන්, පොල්ගස්ඕවිට. 0725337562, 0756206185
001008
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
නව යුද්ධ හමුදා මූලස්ථානයට නුදුරින් සහ ඉතා උසස් නේවාසික පරිසරයක හෝකන්දර සහ පැලවත්ත නගරවලට ආසන්නයේ සන්දෝරිස් මාවතේ පිහිටා ඇති පර්චස් 14 ක හරි හතරැස් අගනා බිම් කොටසක් විකිණීමට තිබේ. පර්චසය ලක්ෂ 13.25 යි.(බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි.) (Negotiable) 0771099307
002069
පිළියන්දල වනමීකන්ද වෙල්යායට මායිම්ව දර්ශණීය බංගලාව පර්. 21.5 උද්‍යානය ගරාජය කාමර 03 පැන්ට්‍රිය එළිමහන් කුඩා තටාකය. 0714033750
000459
බත්තරමුල්ල කොස්වත්ත පර්චස් 6.77 ඉඩම අගනා ස්ථානයකි. පර්චසය මිලියන 1.80 හිල් සයිඩ් 384/8A, කපුවාදෙණිය පාර, පයිප්ප පාරෙන් හැරී කොස්වත්ත, බත්තරමුල්ල. 0112344532, 0712344532
000817
මහරගම මාලබේ කොට්ටාව ප්‍රධාන මාර්ගයෙහි ප්‍රජා මණ්ඩල මාවතේ 100m දුරින් වෙල්යායට මායිම්ව නිස්කලංක පරිසරයක පිහිටා ඇති පර්. 37 1/2 අගනා බිම් කොටසක් විකිණීමට. ටෙලි. 0785554366, 0786221114
001216
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
වත්තල ඇවරියවත්ත පාරට මායිම්ව ජල විදුලිය වෙනම ඇති කාමර දෙකකින් යුත් උඩුමහල් නිවස කුලියට දීමට ඇත. 011-2937265, 0767253383.
000847
වත්තල - හේකිත්ත පාර පර්චස් 375 කොළඹ - මීගමුව ප්‍රධාන පාරට මී. 600 පර්චසයක් රු. 600,000/- හෝ ආසන්නව වැඩි විස්තර සඳහා අමතන්න. 070-1632856 / 070-7407779. janithid@cf.lk001750
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
අගලවත්ත, බෙල්ලන ප්‍රධාන පාරේ සිට මීටර් 100 ක් දුරින් පිහිටි පර්. 15 ක ඉඩම සමග අඩක් නිමකළ නිවසක් මුදල් අවශ්‍යතාවයකට ඉක්මණින් විකිණීමට අවශ්‍යව ඇත. (ලක්ෂ 20). අමතන්න. 076-8189142.
001297
කළුතර - පළතොට පර්චස් 10 ක බිම්කොටස් 02 ක් විකිණීමට. දොඩන්ගොඩ අධිවේගී මාර්ග ප්‍රවේශයට විනාඩි 15 පර්චසයක් රු. 130,000/- හෝ ආසන්නව වැඩි විස්තර සඳහා අමතන්න. 070-1632856 / 070-7407779. janithid@cf.lk
001728
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
මහනුවර - දිගන අක්කර 02 පර්චස් 36.5 ක ඉඩමක් විකිණීමට නිරවුල් ඔප්පු පර්චසයක් රු. 130,000/- හෝ ආසන්නව වැඩි විස්තර සඳහා අමතන්න. 070-1632856 / 070-7407779. janithid@cf.lk001720
මහනුවර - හීරැස්සගල හිල්ක්‍රෙස් ග්‍රීන් - 2 වැනි අදියරයෙන් පර්චස් 20.18 ක බිම් කොටස විකිණීමට පර්චසයක් රු. 225,000/- හෝ ආසන්නව වැඩි විස්තර සඳහා අමතන්න. 070-1632856 / 070-7407779 janithid@cf.lk
001709
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය
මාතලේ - අලුවිහාරේ බිරිදිවෙල වත්ත පර්. 49, මාතලේ ඇටිපොල පාරට යාබඳව, බිරිදිවෙල දේවාලය පිටුපස පර්චසයක් රු. 30,000/- වැඩි විස්තර සඳහා අමතන්න. 070-1632856 / 070-7407779 janithid@cf.lk
001735
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කැස්බෑව බණ්ඩාරගම පාරේ විජිතපුර දෙමහල් නිවසේ පහත මාලය කුලියට දෙනු ලැබේ. නිදන කාමර 02, සාලය පැන්ට්‍රිය කුස්සිය, ඇතුළත වැසිකිළිය හා නාන කාමරය, පිටත ගබඩාව, ගරාජය සහ ආරක්ෂිත ගේට්ටු සහිතය. මිල සාකච්ඡා කළ හැකිය. විමසන්න. 0773508498, 0713774538
002163
කෝට්ටේ ඇනෙක්ස් ගෘහ භාණ්ඩ ශීතකරණ පැන්ට්‍රිය යාබද නාන කාමර උණ වතුර පාකිං වායුසමනය රහිත 35,000/= සහිත 45,000/= 0714033750
000452
පානදුර වලාන ඉදිගහ පාරට මුහුණල ලයිසියම් ප්‍රාථමික පාසල ආසන්නයේ පිහිටි දෙමහල් නිවස බදු දීමට ඇත. දු.ක. 0716837180, 0715634831
001034