රැකි රක්ෂා | සිළුමිණ

රැකි රක්ෂා

වෘත්තීය හා උපදේශක සේවා

ඇඳමත ගිලන්ව සිටින සහ පිළිකා රෝගී,​ මරනාසන්න හා තදබල අසනීප තත්ත්වයෙන් යුක්ත වූ සහ දීර්ඝකාලින රෝගී සත්කාර සුවය අවශ්‍ය රෝගී හා අසරණ අය බලා කියා ගැනීමට හා සමනක /​ සහන සුව සත්කාර කළමනාකරණය ලබාදීමට අවශ්‍යව ඇත. අමතන්න. 070-2387755.
079679

ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ

ප්‍රමුඛතම සමාගමක් වෙළඳ කළමනාකරුවන්. විධායකයන් අවශ්‍යයි. කොළඹ අවටින්. අවුරුදු 50 අඩු. 0777-697622. 077-3928246,​ 0713-530876. 0718-144320,​ 0716-226578.
075286

රැකීරක්ෂා උවමනායි

වැටුප් අනවශ්‍යයි. වැඩිහිටි ළමා හෝ වෙනත් පූජ්‍යායතනයක හෝ සුදුසු ආයතනයක පාලනය හැකි ඉංග්‍රීසි සිංහල ලේඛනය,​ ගිණුම් කටයුතු මනා පළපුරුදු වැඩිහිටි අයෙක්මි. නැවතී ස්වේච්ඡාවෙන් විශිෂ්ඨ සේවයක් කරමි. විමසන්න. 0721133747.
000301

Comments