
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අගනුවර ප්‍රධාන පාසැලක 30 වසරක පළපුරුදු ඇති ගුරුවරයෙකු නිවසටවිත් 6-11 විද්‍යාව ඉගැන්වීම, ඔන්ලයින් මගින්ද උගන්වනු ලැබේ. 0718150855. (උත්තර පත්‍ර පරීක්ෂකයෙකි)
073397
අ.පො.ස. සා.පෙළ ගණිතය 6-11 Individual / Small Groups, Home Visits කොළඹ හා අවට Online Classes (Individual පමණි) (දිවයිනටම) පෙළ පොත් අනුව විෂය නිර්දේශය ආවරණය, අනුමාණ ප්‍රශ්න, පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව, තනිව ගණන් හැදවීම, වාර විභාග ලකුණු මගින් දුර්වලම ශිෂ්‍යයන්ටත් නිසැකවම "A" ලබාදෙන බව තහවුරු කිරීම. Damith de Mel, 0718279744, 0771817272.
078077