
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
ප්‍රමුඛතම ආයතනයකට අලෙවි විධායකයන් අවශ්‍යයි. කොළඹ අවටින්. වැටුප් කොමිස් වෛද්‍යාධාර, මෝටර් රථයක්, ඉන්ධන දීමනා. අන්තර්ගතයි. රු. 100,000 ඉපයුම් අමතන්න. 0773928246, 0716226578, 0777697622, 0718144320, 0713530876.
059148
ඇබෑර්තු ගෘහසේවය
කොළඹ 8 පිහිටි ගැහැනු ළමයින් 25 දෙනෙකු පමණ සිටින රජයේ අනුමත ළමා නිවාසයක ආහාර පිසීම සඳහා සේවිකාවක් හා සහායිකාවක් ඉක්මණින් ඕනෑ කර තිබේ. විමසන්න. 0714-217696. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, ගෝතමී ළමා සංවර්ධන ම්ධ්යස්ථානය, බොරැල්ල.
064046
ඇබෑර්තු - හෝටල් / බේකරි
මඩකලපුව රෙස්ටුරන්ට් එකකට පළපුරුදු කොත්තු, කෝකියකු වහාම අවශ්‍යයි. හෝටල් කළමනාකරණ ඩිප්ලෝමාවට වැඩි මනාපය. වැටුප සාකච්ඡා කරගත හැකිය. 0761003887.
064405