
ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
ඇතුල්කෝට්ටේ ප්‍රධාන පාරට මීටර් 250 ක් දුරින් පිහිටි පර්. 06 යේ හා පර්චස් 12 ඉඩම (බැංකු ණයක් තිබූ) විකිණීමට ඇත. (මෙම ඉඩමේ සැලසුම කෝට්ටේ මහනගර සභාවෙන් අනුමත කර ඇත) Foodcity, Sri Lanka Telecome, ප්‍රධාන තැපැල් කන්තෝරුව, සමුපකාරය සහ Healthgarden ආසන්නයේ පිහිටා ඇත. 076-7964477.
055258
කොහුවල නගර ආසන්නයේ පර්චස් 14 යි. නිවාස 3 ක් සමග විකිණීමට ඇත. තෙමහල් නිවසක් සහ තනි වශයෙන් නිවාස 2 ක් ඇත. විමසීම් : 0768477791.
050493
ගල්කිස්ස ගාලු පාරේ පර්චස් 2.66 ව්‍යාපාරික ස්ථානය සඳහා ඉඩම විකිණීමට තිබේ. ගල්කිස්ස දිසාවිනිසුරු නිල නිවස දකුණු අත මායිම ඉදිරිපිට. විස්තර සඳහා විමසන්න. 0701046763.
056693
නාවින්න නිවසක් විකිණීමට තිබේ. පර්. 4.7. මිල ලක්ෂ 65. 0785251734.
056163
නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපළ පාරේ පර්චස් 8.5 සමතලා ඉඩම විකිණීමට ඇත. බස් පාරට දුම්රියපලට සහ හයිලෙවල් පාරට නුදුරු නිවසක් තැනීමට සුදුසු මනා පරිසරයක පිහිටා ඇත. විමසන්න. ටෙලිෆෝන්. 0763976665.
055295
මාලබේ SLIT, SITM ආසන්නයේ අලුත්ම පදිංචි නොවූ නිවසක් විකිණීමට. පර්චස් 10 කාමර 3 සාලය සේවක කාමර, වාහන නැවතීමේ පහසුකම්. ටෙලි. 0773222571 ලක්ෂ 225.
055234
මාලඹේ නගරයට නුදුරින් මිල්ලගහවත්ත පාරේ පර්චස් 9.60 ඉඩම විකිණීමට. ප්‍රධාන පාරේ සිට මීටර් 450. පර්චසය ලක්ෂ 12. ටෙලිෆෝන් : 0777-422632.
053762
රාජගිරියේ පර්චස් 4.5 නිවසක් විකිණීමට. කීල්ස් අසල. 0755478265.
056612
ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
උස්වැටකෙයියාව හැමිල්ටන් ඇලට යාබදව පර්චස් 55 බෝට්යාඩ් එකට ගබඩාවකට පදිංචියට සුදුසුයි. සින්නක්කර ඔප්පු ජාඇල අධිවේගී නැවතුමට නුදුරින්. 078-9628775.
056697
ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පොදු ස්ථානවලට සමීපව දේවානන්ද විද්‍යාලයට නුදුරුව 2 වන හරස් පාරේ පැරණි ගෙය සහිත පර්චස් 20.5 ඉඩම. 0777479086 / 0772188654 / 0112723764.
056701
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කිරුළපන, බේස්ලයින් පාරට මුහුණලා, දෙවන මහල, නිදන කාමර 04, නාන කාමර 03, රථ ගාල, කාර්යාලයකට පදිංචියට සුදුසුය. ව. අඩි 2400. 0775986782 මාස හයක අත්තිකාරම් මසකට කුලිය 100,000/=.
055703
ගේදොර ඉඩකඩම් උවමනායි
ඉඩමක් උවමනායි. මනරම් පරිසරයක පිහිටි අක්කර 10 සිට 50 අතර වගා කළ හෝ නොකළ සින්නක්කර ඉඩමක් අවශ්‍යයි. උස මුහුදු මට්ටමේ සිට 3000 - 4000m අතර. සුදුසු ප්‍රදේශ නකල්ස් කඳු වැටිය නැරඹිය හැකි හාතලේ, මඩුල්කැලේ, ගාලකඩය, රිවර්ස්ටන්, මාඋස්කන්ද, කැළෑබොක්ක. දුරකථන අංකය : 0768337226.
056233