
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
බොරැල්ල, බේස්ලයින් පාර, දෙමහල් ගොඩනැගිල්ල (ගෘහභාණ්ඩ රහිත), කුලියට දීමට ඇත. (නේවාසික / කාර්යාලයකට) බොරැල්ල හංදියේ සිට අඩි 100, බේස්ලයින් පාර ලංකා බැංකුවට යාබදව, රිජ්වේ ආර්යා රෝහලට අඩි 20 දුරින්, ඉහළ මහල ව.අඩි 1202, බිම්මහල ව.අඩි 794, නිදන කාමර 05, නාන කාමර 03, මුළුතැන්ගේ 01, විසිත්ත කාමර 01, කුලිය සම්පූර්ණයෙන් (250,000/-) හෝ වෙන් වශයෙන් (150,000/-) හා (100,000/-) වාහන 03 කට රථගාල, සෝලාර් ජල හීටරය, අඛණ්ඩ විදුලිය, ස්වයංක්‍රීය ෂටර්. අමතන්න - රෆියුසන් - 077-9000090 / 076-1049447.
051910
ඇට සහ පැල උවමනායි
නියගලා කරල් ඇට උවමනාකර තිබේ. හොඳ ඇට සඳහා ඉහළ මිලක් ගෙවනු ලැබේ. 077-9795349.
054750
මුද්‍රණ යන්ත්‍ර විකිණීම
කොමරි මුද්‍රණ යන්ත්‍ර 24x36 ප්‍රමාණය 1972 ජපන් මැෂිම 12 කලර් වැඩිම ඉල්ලුමට දෙනු ලැබේ. විමසීම් - දු. අංක. 077-7873608.
054946