
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
අගනා ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 490/-. ගොඩනැගිලි නිවාස ඉදිකිරිම් මුලසිට බාර ගැනේ. සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 3500/- සිට. ගොඩනැගිලි සහ නිවාස අලුත් වැඩියා කටයුතු සාදාරණ මිලගණන් යටතේ සිදු කෙරේ. H.P. කන්ට්‍රක්ෂන්ස්, පොල්ගස්ඕවිට. 072-5337562, 075-6206185, 072-7108673.
039349
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කඩුවෙල පිට්ටුගල, කොරතොට පාර තුන්අඳහේන පර්. 18.03 ක ඉඩම විකිණීමට ඇත. 0761203052.
040000
කෝට්ටේ, තනි කට්ටුවේ නිවසක් විකිණීමට, ජයවර්ධනපුර, පාර්ලිමේන්තු පාර, මාදිවෙල, කෝට්ටේ, නිදන කාමර 04, නාන කාමර 02, සාලය, කෑම කාමරය, කුස්සි 02, පර්චස් 08, මිලියන 19.8. 071-2543353 / 077-6271602.
039529
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ කාර්යාලයකට හෝ පොඩි ගබඩාවකට සුදුසු නිවස විකිණීමට ඇත. 0761203052.
040010
නුගේගොඩ හයිලෙවල් පාරට නුදුරු මනා පරිසරයක පිහිටි. පර්චස් 19.6ක ඉඩම සහ නිම කිරීමට ආසන්න නව දෙමහල් නිවස වහාම විකිණීමට ඇත. විමසන්න. ටෙලිෆෝන්. 075-7974018 හෝ 076-3976665.
039571
බොරලැස්ගමුව වේරහැර ගංගාරාම පාරේ දෙමහල් නිවස සහිත පර්චස් 10 ඉඩම විකිණීමට. 0711769658, 0112545018.
037369
මරදාන, ගබඩා කාමර 04 ක්, ලක්ෂ 80, ආනන්ද විද්‍යාලය අසල, මිල සාකච්ඡා කළ හැක, හිමිකරු - 075-7292503 / 075-7952899.
039260
මාලබේ නගරයට නුදුරින් මිල්ලගහවත්ත පාරේ සියලු පහසුකම් සහිත පර්චස් 9.60 අගනා ඉඩම විකිණීමට තිබේ. ප්‍රධාන පාරේ සිට මීටර් 400. පර්චසය ලක්ෂ 12. ටෙලිෆෝන් : 0777422632.
033644
මාලබේ පිට්ටුගල හංදියේ කහන්තොට පාරේ හිස් ඉඩමක් පර්චස් 18.8 විකිණීමට තිබේ. 077-3973932, 0783515059.
035075
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
මුදල් හදිසියකට පස්යාල පර්චස් 35 ක වටිනා ඉඩමක් විකිණීමට. පර්චසය රු. 325,000/- අමතන්න. 0112670995, 0775814670, 0769255213 වටිනා ගස් ලක්ෂ 10 පමණ.
037325
යක්කල නුවර කොළඹ ප්‍රධාන පාරේ සිට මීටර් 150 පමණ දුරින් පිහිටි පැරණි නිවසක් සහිත අනර්ග පර්චස් 143 විකිණීමට. විමසීම් 0777260853
039811
යක්කල නුවර කොළඹ ප්‍රධාන පාරේ සිට මීටර් 150 පමණ දුරින් පිහිටි පැරණි නිවසක් සහිත අනර්ග පර්චස් 143 විකිණීමට. විමසීම් 0777260853
040339
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
මහනුවර, යක්ගහපිටිය, මහනුවරට විනාඩි 15 කින් ලඟාවිය හැකි පිවිසුම් මාර්ග දෙකක් ඇති, ලේවැල්ල මහනුවර හරහා බස්රථ 25 ක්, 621 මහනුවර මැණික්හින්න හරහා බස් රථ 15 ක් පමණ ගමන් කරන කිසිඳු ස්වභාවික විපතක් නැති පර්චස් 37 ක් වර්ග අඩි 1500 ක තෙමහල් නිවස හදිසියකට විකිණේ. මිලියන 24 කි. නල / ලිං ජලය ඇත. 0789468389
038221
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කොළඹ 5 කිරුළපන ඇවරිහේන පාරේ කාමර 2 ක් සහිත ටයිල් කළ උඩුමහල කුලියට. ගරාජ් නැත. T.P. 0112812820
040326
පැලවත්ත අකුරේගොඩ පාරේ සාම මාවත නිවසක් බදුදීමට ඇත. 0703004584, 0776558306.
039838
බත්තරමුල්ල පැලවත්ත හන්දියට ආසන්නව උද්‍යානය සහිත නිදන කාමර තුනක නිවස කුලියට. විමසීම් 0717738729
038867
ගේදොර ඉඩකඩම් උවමනායි
දෙහිවල කළුබෝවිල යන ප්‍රදේශවලින් පදිංචියට ඉතා සුදුසු ප්‍රධාන පාරකට ආසන්න පර්චස් 8, 10 අතර බිම් කැබැල්ලක් අවශ්‍යයි. විමසීම්. 0777260853
040333