පාඨලීට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි | සිළුමිණ

පාඨලීට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

කොළඹ මහාධිකරණය විසින් පාඨලී චම්පික රණවකට ඔක්තෝබර් 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කර තිබේ.

ඒ, රිය අනතුරක් කර තරුණයෙකුට බරපතල තුවාල කිරීම පොලීසියට වාර්තා නොකර පලා යාම යන චෝදනා මත නීතිපතිවරයා පැවරූ නඩුවට අදාළව ය.

 

 

Comments