හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අද නඩු පවරනු ලැබී ය.
ඒ රන්දීප් සම්පත් ගුණවර්ධන යන අය රාජගිරියේදී රිය අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ විමර්ශන උධෘත සලකා බලමිනි.