
අධ්‍යාපනික / වර්තීය
3/4/5 ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්නපත්‍ර මුද්‍රණය කර අලෙවිකරණ අයෙකුට විකිණීමට ඇත. විශ්‍රාමලත් විදුහල්පති 0777751132
035976
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අ.පො.ස. උ/පෙ. සංයුක්ත ගණිතය ඉතා ඵලදායී ලෙස පැමිණ ඉගැන්වීම සඳහා විමසන්න. සිද්ධාන්ත, පුනරීක්ෂණ, කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක තුළ. 0702026322.
034960
ඉංග්‍රීසි කථාව දහස් ගණනක් අති සාර්ථක ප්‍රතිඵල ලැබූ පහසු International method * කියවීම * ලිවීම * ඇසීම ඇතුළත් කාලය මාස 6/4. Suitable for all who Want to Make their English great or greater to reduce work stress. වයස් බේදයක් නැත. කුඩා කණ්ඩායම් / තනි පංති, රහස්‍ය භාවය සුරැකේ. කොළඹ, ගම්පහ, කඩුවෙල, මීගමුව, නාවල, මිනුවන්ගොඩ Well experienced qualified teacher PALITHA JAYASINGHE English Teacher's Certificate Ministry of Education B.A. (English) ටෙලි. 0771671136 / 0710104703.
021806
IELTS TOEFL SAT GRE GMAT OET FCE O/L, A/L Literature Edxcel Cambridge Igcse පුද්ගලිකව ඉගැන්වීම. සේන හග්ගල්ල, 31, ජනතා පාර, වත්තේගෙදර, මහරගම.0714733689, 0775558590
030048
ක්‍රීඩා සහ ශරීරසුවතා
කළුතර උතුර පිහිටි ව්‍යායාම මධ්‍යස්ථානයකට (Gym) සේවය කිරීමට කෙනෙක් අවශ්‍යයි. 0713044635
036781
ආහාරපාන සහ කෑම සැපයීම
රසවත් ගුලාබ් ජමූන් එකක් 35/- ඩිලිවරි ඇත. සකරියා ගෆූර් මිය. 077-4042331. 34, හේන පාර, ගල්කිස්ස.
036725
ඉදුම් හිටුම් තිබේ
කාන්තාවන්ට කාමර රු. 10,000/- කොළඹ විශ්වවිද්‍යාලයට APPIT රෝයල් ඉන්ස්ටිටියුට් හැව්ලොක් පාර, ආසන්නයේ. 071-7440346.
035892
මහනුවර මහාමායා බාලිකාව අසල කාමර කුලියට. හොට් / කෝල්ඩ් වෝටර්, වෙන්වූ පිවිසුම. ආහාර සැපයිය හැක. 0771140224.
035656
රැකියා සහිත කාන්තාවන් සඳහා සියලුම පහසුකම් සහිත කාමර කුලියට දීමට තිබේ. 0775386398, 0112820873.
031299