සාමාන්‍ සේවා | සිළුමිණ

සාමාන්‍ සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ඉංග්‍රීසි කථාව දහස් ගණ­නක් අති සාර්ථක ප්‍රතිඵල ලැබූ පහසු International method * කිය­වීම * ලිවීම * ඇසීම ඇතු­ළත් කාලය මාස 6/​4. Suitable for all who Want to Make their English great or greater to reduce work stress. වයස් බේද­යක් නැත. කුඩා කණ්ඩා­යම් /​ තනි පංති,​ රහස්‍ය භාවය සුරැකේ. කොළඹ,​ ගම්පහ,​ කඩු­වෙල,​ මීග­මුව,​ නාවල,​ මිනු­ව­න්ගොඩ Well experienced qualified teacher PALITHA JAYASINGHE English Teacher's Certificate Ministry of Education B.A. (English) ටෙලි. 0771671136 /​ 0710104703.
021806
ඉංග්‍රීසි ගුරු­ව­ර­යෙක් නිව­සට පැමිණ ඉංග්‍රීසි භාෂාව,​ සාහිත්‍ය,​ විද්‍යාව,​ ගණි­තය උග­න්වති. Online Tuition පිලිප් පර්ඩි­නන්ස්,​ 0777622834
027302
උසස් පෙළ භෞතික විද්‍යාව සිද්ධාන්ත /​ පුන­රී­ක්ෂණ,​ තනි හෝ කණ්ඩා­යම් පන්ති,​ ගම්පහ,​ කැල­ණිය,​ කිරි­බ­ත්ගොඩ,​ කඩ­වත,​ බිය­ගම කොළඹ අවට ආදර්ශ හා පසු­ගිය ප්‍රශ්න පත්‍ර ලකුණු පටි­පා­ටිය සමග සාක­ච්ඡාව. මධු­ෂාන් ගනේ­ගෙ­දර BSc,​ MSc (R). 077-4704833.
028735
IELTS TOEFL SAT GRE GMAT OET FCE O/​L,​ A/​L Literature Edxcel Cambridge Igcse පුද්ග­ලි­කව ඉගැ­න්වීම. සේන හග්ගල්ල,​ 31,​ ජනතා පාර,​ වත්තේ­ගෙ­දර,​ මහ­ර­ගම.0714733689,​ 0775558590
030048
 

ඉදුම් හිටුම් තිබේ
 
කොළඹ 06,​ හැව්ලොක් පාර,​ කොළඹ විශ්ව­විද්‍යාලයට ආස­න්නව රැකියා කරන කාන්තා­වන්ට සහ ශිෂ්‍යයින්ට කාමර පහ­සු­කම් රු. 10,​000/​-. 0717440346.
031057

Comments