නිවාස සහ ඉඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩම්

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

සිය­ලුම ගොඩ­නැ­ගිලි ද්‍රව්‍ය සමග කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම වර්ග අඩිය 490/​- ගොඩ­නැ­ගිලි සහ නිවාස ඉදි­කි­රීම් බාර­ගැනේ. සාධා­රණ මිල ගණන් යටතේ සිදු කෙරේ. H.P. කන්ස්ට්‍රැක්සන්ස්,​ පොල්ග­ස්ඕ­විට. දු.ක. 072-5337562,​ 075-6206185,​ 072-7108673
030462

 

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

 
බොර­ලැ­ස්ග­මුව වේර­හැර ගංඟා­රාම පාරේ පර්චස් 10 දශම 3.0 ඉඩම සහිත නිවස විකි­ණී­මට. ජලය,​ විදු­ලිය,​ දුර­ක­ථන සහ­සු­කම්. රත්ම­ලා­නට 2 km. 077-5862187.
032337
වැල්ල­වත්ත මැනිං පෙදෙස තනි මහල් නිවස (කාමර 3) පර්චස් 5.12 වහාම විකි­ණී­මට. බ්‍රෝකර්වරු අන­වශ්‍යයි. දු.ක. 077-3595215.
032043

 

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඳාන සිට කිලෝ මීටර් 03 ක් දුරින් කොස්පැ­ලෑන දූව පාරෙන් ලක්‍ෂ 85 කට අංග­ස­ම්පූර්ණ නිව­සක් විකි­ණී­මට ඇත. විම­සීම් 0770898153.
030924

 

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අතු­රු­ගි­රිය අධි­වේගී පිවි­සු­මට,​ මාල­බේට නුදු­රින් විශාල කාමර 3 ක්,​ සාල­යක්,​ කෑම­කා­ම­ර­යක්,​ මුළු­තැ­න්ගෙ­යක්,​ ගබ­ඩා­වක්,​ නාන කාම­ර­යක්,​ (උණු­ව­තුර පහ­සු­කම්) මෙහෙ­කරු වැසි­කි­ළි­යක්,​ ගරා­ජ­යක්,​ බැල්ක­නි­යක් සහිත උඩු­ම­හල කුලි­යට /​ බද්දට. 0776536989.
029957

Comments