ප්‍රදේශ රැසකට අද තද වැසි | සිළුමිණ

ප්‍රදේශ රැසකට අද තද වැසි

අද උදෑසන 5.30 න් අවසන් වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය ඇහැලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.

එම අගය මිලිමීටර් 180 කි.

පාලින්දනුවර ප්‍රදේශයෙන් මිලිමීටර් 148 ක වර්ෂාපතනයක් ද ඉංගිරිය ප්‍රදේශයෙන් මිලිමීටර් 144 ක වර්ෂාපතනයක් ද ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ, අද දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බවයි

Comments