දිවයිනට ආසන්න වායු ගෝලයේ කැළඹීමක් | සිළුමිණ

දිවයිනට ආසන්න වායු ගෝලයේ කැළඹීමක්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වය නිසා එහි බලපෑම හේතුවෙන් අද (15) සිට ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන්ම දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ.

ඇතැම් ස්ථාන වලට මි.මී.150 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

Comments