
ඇමරිකා එක්සත් ජනපදයේ කථිකාචාර්යවරයකු ලෙස සේවයේ නියුතු 46 වියැති තලෙලු සිහින් සිරුරැති ළාබාල පෙනුමැති නිර්මාංශ දුම් හා මත්පැන් පානයෙන් තොර කෙටි විවාහයකින් නීත්‍යානුකූලව දික්කසාදව සිටින දරුවන් නොමැති තම බාල පුතුට බොදු ගොවි දෙමව්පියෝ උගත් ප්‍රසන්න පෙනුමැති කාරුණික දියණියක් සොයති. bouldercreek321@gmail.com
G141743
උගත් රැකියාවක නියුතු, ප්‍රසන්න පෙනුම ඇති සියලු දුසිරිතෙන් නිදහස් දේවසේවයක් කරන අවු. 33 ක් වයස ඇති වැඩිමහල් පුතුට රැකියාවැති දෙමව්පියෝ සොයන්නේ රූමත් ක්රිස්තියාණි අවුරුදු 28 අඩු දුවක්. නගර ආසන්න දෙහිවල, පානදුර අතර පදිංචිය විශේෂයි. රැකියාවක් කිරීම වඩාත් සුදුසුයි. සෙනසුරාදා හැර අනෙක් දිනවල සවස 6.00 න් පසු අමතන්න. 036-2251987.
G142048
ඕස්ට්‍රේලියාවේ වැදගත් බොදු ගොවි දෙමාපියෝ තම ඉහළ අධ්‍යාපනයක් ලද, උසස් රැකියාවැති කාරුණික, උස 6' කඩවසම් 35 වියැති, විශිෂ්ඨ චරිතයකින් හා ගතිපැවතුම්වලින් යුතු පුතුට හඳුන්වාදීම සඳහා ඉතා පියකරු සිහින් පැහැපත්, මනා ඉංග්‍රීසි දැනුමැති උගත් කාරුණික දියණියකට ඇරයුම් කරති. වයස 29 ක පමණ. මෙල්බර්න් පදිංචිවීමට කැමති අය විශේෂයි. කරුණාකර විශේෂයෙන් දියණියගේ ගතිපැවතුම් සහ සමාජ හැසිරීම් පිළිබඳ විස්තර සමග පිළිතුරු එවන්න. dilnisa117@bigpond.com, invitedaughter@bigpond.com
G142050
ගම්පහ 1985 උපන් දැනට ජපානයේ අධ්‍යාපනය ලබන පවුලේ බාල පුතුට ගැළපෙන බැංකු ගුරු සේවයේ නියුතු යහපත් දියණියක් ව්‍යාපාරික දෙමාපියන් සොයනු ලැබේ. සහෝදර සහෝදරියන් හතර දෙනෙකි. සියලු දෙනාම විවාහවී ඇත. නිවාස, ඉඩකඩම්, නවීන වාහන ඔහු සතුව ඇත.
G141972
වයස අවු. 36 සුළු ශාරීරික ආබාධයක් සහිත, නමුත් උස 5' 9" මනා පෙනුමැති වාහනයද තනිව පැදවිය හැකි යහපත් ගතිගුණ සහ හොඳ පවුල් පසුබිමක් ඇති (මව වෛද්‍යවරියකි) කැනඩාවේ වෙසෙන තරුණ පුතුට යහගුන ඇති නිහතමානී ධෛර්යවන්ත ගේ දොර වැඩ හොඳින් දන්නා සාමාන්‍ය පවුලක අවු. 28-33 වයස ඇති දියණියක් මෑණියන් සොයයි. විවාහයෙන් පසු අවුරුදු 5 ක් පමණ ලංකාවේ සිට විදේශගත වීමට අදහස් කරනු ලැබේ. පවුලටම උදව් කිරීමට කැමතියි. ආගම/ කුලය/ හඳහන/ දායාද නොසැලකයි. kulasena.diamond@yahoo.com
G142103
1971 උපන් අම්බලන්ගොඩ නගරයෙහි ගෙයක් හිමි වරාය සේවයෙහි නියුතු පුතුට උගත් රූමත් මනාලියක මව සොයයි. විශේෂයෙන් 1979 පහල අය පමණක් විමසන්න. 091-2259548.
G142099