ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන විකිණීම

කොළඹ - 06 පර්චස් 26.8 කින් යුත් 5 මහල් ගොඩනැගිල්ල විකිණීමට. 68,​ ඩබ්ලිව්.ඒ.සිල්වා මාවත,​ කොළඹ -06. විමසීම්. 077-7311110.
006506

ග්‍රෑන්ඩ්පාස් - ඉඟුරුකඩේ හන්දිය,​ පර්චස් 03,​ සිරිමාවෝ බණ්ඩාරනායක මාවතට මුහුණලා ඇති ව්‍යාපාරයකට සුදුසු ගොඩනැගිල්ල සහිත ඉඩම විකිණීමට. නළ ජලය,​ විදුලිය. රුපියල් මිලියන 15. විමසීම් : 0718622800.
007352

වත්තල මීගමු ප්‍රධාන පාරට මුහුනලා පිහිටි පර්චස් 10 ක වායුසමනය කළ කාර්යාල 02 ක් CCTV කැමරා 07ක් හා ජලය තෙකලා විදුලිය සහිත වාහන 04 ක් නැවතිය හැකි වර්ගමීටර් 2250 ක ව්‍යාපාරික ස්ථානය විකිණීමට. 0777-421699.
006272

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

කැලණිය රජමහා විහාරයට නුදුරින් බියගම පාරට මුහුණලා 'රතු පල්ලියට' ආසන්නයෙන් පස් මහල් ගොඩනැගිල්ලක් දීර්ඝ කාලීනව බදුදීමට තිබේ. පෞද්ගලික රෝහලකට ජාත්‍යන්තර පාසලකට ව්‍යාපාරික ස්ථානයකට වඩා සුදුසුයි. දුරකථන. 070-5555577,​ 077-6495639.
006203

Comments