
ඇබෑර්තු - වෛද්‍ය
දන්ත වෛද්‍යවරයෙක් (BDS) අවශ්‍යයි. පශු වෛද්‍යවරයෙක් (BVSC) අවශ්‍යයි. විමසන්න. 0777-744011.
005526
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
අ.පො.ස (සා/පෙළ) 8-5 ක් සමත් යතුරුපැදි බලපත්‍ර ඇති ගැහැණු/ පිරිමි ක්ෂේත්‍ර රාජකාරී සඳහා බඳවාගනු ලැබේ. නැවතී සේවය අත්‍යවශ්‍යයි. පහසුකම් සපයනු ලැබේ. ජෙසින්කෝ සමාගම - හංවැල්ල. 077-1076249, 077-1076241.
006239
බෙදාහැරීමේ නිලධාරින්. කිරිබත්ගොඩ පිහිටි බලයලත් ඖෂධ බෙදාහැරීමේ ආයතනයකට අවශ්‍යකර ඇත. වයස අවුරුදු 50 කට අඩු අ.පො.ස. (සා.පෙළ) සමත්, යතුරුපැදි බලපත්‍රය අමතර සුදුසුකමක් වේ. ආකර්ෂණීය වැටුප් හා දීමනා. සම්මුඛ පරීක්ෂණය සඳහා කළමනාකාර මහතා අමතන්න. 0705968863.
006339
ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු
කොළඹ 15 අවටින් අභ්‍යාසලාභී ප්‍රලේඛන ලිපිකරුවන් සහ පණිවිඩකරුවන් අවශ්‍යයි. පාසැල් හැරගිය අය විය යුතුය. අමතන්න. 077-8884977.
006289
ඇබෑර්තු - කාර්මික
Fully Automatic, Computerized Socks Knitting Machine මෙහෙයවන පළපුරුදු Technician කෙනෙකුට Part time / Full time / Consultancy ඇබෑර්තු ඇත. විශේෂ වැටුප් සමග දීමනා විමසන්න. 077-3409704.
006573
ඇබෑර්තු - මුද්‍රණ
ප්රමුඛ පෙළේ මුද්‍රණ ආයතනයකට සිලින්ඩර් ඩයි කටින්, කාර්ටන් පේස්ටින්, ලැමිනේටින් යන්ත්‍ර ක්‍රියාකරුවන්, මුද්‍රණ ක්ෂේත්රයේ පුහුණු වී රැකියාව කිරීමට කැමති ආධුනිකයින්, මුද්‍රණ සහයකයින් සහ බරවාහන රියදුරකු අවශ්‍යයි. සතියේ දිනවල පැමිණෙන්න. පැරමවුන්ට් ප්‍රින්ට් පැක් (පෞද්.) සමාගම, නො.5, දේවාල පාර, පෙතියාගොඩ, කැලණිය.
006281
ඇබෑර්තු - රියදුරු
කොළඹ ආයතනයකට විශ්‍රාමික හමුදා සේවයේ සිටි රියදුරෙකු අවශ්‍යයි. * නවාතැන් පහසුකම් පමණක් සැපයේ. * වයස අවුරුදු 55 - 60 අතර විය යුතුයි. * වැටුප 28,000/- ත් 30,000/- අතර වේ. * වෑන් සහ කුඩා ලොරි සඳහා රියදුරු බලපත්‍රය අවශ්‍යවේ. අමතන්න. 0112587441.
006646
ඇබෑර්තු - හෝටල් / බේකරි
නුවරඑළිය හා බණ්ඩාරවෙල පිහිටි සංචාරක මංඩල අනුමැතිය සහිත හෝටල් සඳහා පළපුරුදු කෝකිවරුන් (Cook) වහාම අවශ්‍යයි. විමසීම් : 077-3513665.
006828
රැකීරක්ෂා උවමනායි
සුදුසුකමැති පළපුරුදු සිවිල් ඉංජිනේරුවකු සුදුසු ආයතනයක පූර්ණ හෝ අර්ධ කාලීන රැකියාවක් පතයි. ප්‍රගති බිල්පත්‍ර තැනීම ප්‍රමාණ සමීක්ෂණය පිළිබඳවද පළපුරුදු ඇත. දුෂ්‍යන්ත 0779872188, 0382298935
007550