
මුල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
රථ වාහන සඳහා අඩුම පොලිය (මාසික 1.12%) 0777970049. (ලීසිං / ෆිනෑන්ස්) Vehicle Louns, ලක්ෂයකට මාසික වාරිකය 2199/- සිට. ආපසු ගෙවීමේ කාලය අවුරුදු 7 ක් දක්වා. ලියාපදිංචි කළ, නොකළ ඕනෑම වාහනයකට වෙළඳ පොළ වටිනාකමින් 85% ක් දක්වා ලීසිං. (Speed Draft) සඳහා 1399/- අඩුම වාරිකය එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් / ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා පොලිය අඩු කිරීම්. වාහන හුවමාරුව. වෙළඳපොළ අඩුම මිලට වාහන සොයා දීමද සිදු කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. Leasing hotline, 0777970049.
002575
මෝටර් කාර් රථ විකිණීම
පැන්ඩා ක්‍රොස් 2015, මැනුවල්, කළු පැහැ, පෙට්‍රල්, 1300CC, ප්‍රථම හිමිකරු. 85000Km, මාලබේ. 15/75, විමසීම් : 0770433306.
007356
ටොයොටා කාර් රථ විකිණීම
ටොයොටා K20 9 ශ්‍රී 7057 කාරය වහා විකිණීමට. මීතොටමුල්ල. 350,000/-. 072-7044783.
005987
හොණ්ඩා කාර් රථ විකිණීම
හොණ්ඩා Vcsal RS 2016 K41000 530000/-. 0773211112 නාරාහේන්පිට.
005801
සුසුකි කාර් රථ විකිණිම
සුසුකි සෙලේරියෝ WP-CAJ පළමු අයිතිකරු ZX 1, කි.මී. 33000 ඇලෝයි වීල්ස් සෙන්ට්‍රල් ලොක්ස් රිමෝට් කන්ට්‍රෝල් ස්පොයිලර් පවර් ෂටර්ස් පවර් මිරර් CD USB බ්ලූටූත් මැනුවල් ෆොග් ලයිට් 2,500,000/-. 0770587745.
006838
ට්‍රැක්ටර් හා කෘෂි උපකරණ විකිණීම
මහේන්ද්‍ර, ට්‍රැක්ටරය RB - 6xxx 2010 හොඳම තත්ත්වයෙන්. රොටරියද සමගින්. මඩේ වැඩකර නැත. 0718505586 මාලබේ.
004242