සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ගුරුවරයෙක් ජාත්‍යන්තර 4-10 ගණිතය Cambridge Local ඉංග්‍රීසි ව්‍යාකරණ Spoken අනිත් විෂයන් ගෙදරට පැමිණ උගන්වයි. 0774-907471.
005237

ගුරුවරයෙක් නිවසට පැමිණ ඉංග්‍රීසි භාෂාව සාහිත්‍ය විද්‍යාව ගණිතය උගන්වයි. Online පන්ති. පිලිප් පර්ඩිනන්ස්,​ 0777622834.
124841

විද්‍යාව,​ ගණිතය නිවසට පැමිණේ. "උපාධිධාරී" සා/​ පෙළට පුනරීක්ෂණ නිබන්ධන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හුුරුව. 9/​10/​11. විමසන්න. 0711625184
004755

සිංහල 6 - 11 සහ විදේශිකයන් සඳහා මතක සිටින සරලක්‍රම සහිත කඩිනම් පාඩම්මාලාවට උපාධිදාරී ගුරුභවතෙක් නිවසට ගෙන්වාගන්න. 0774156362.
003187

2022 /​ 2021 භෞතික විද්‍යාව සිද්ධාන්ත,​ 2020 පුනරීක්ෂණ කණ්ඩායම් හා ඒක පුද්ගල පන්ති කඩවත,​ කිරිබත්ගොඩ,​ ගම්පහ,​ බියගම හා කැලණිය අවට. ආදර්ශ හා පසුගිය ප්‍රශ්න පත්‍ර ලකුණු පටිපාටිය සමග සාකච්ඡාව. ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවකු ලෙස අත්දැකීම් බහුල ගුරුවරයෙකු විසින් සිංහලෙන් මෙහෙයවයි. මධුෂාන් ගනේගෙදර B.S.c. MSc (R),​ 0774704833.
126192

ආහාරපාන සහ කෑම සැපයීම

කොළඹ අපගේ ආයතනයෙන් උදේ,​ දිවා,​ රාත්‍රී ආහාර ඇණවුම් භාර ගනිමු. 0773505124,​ 0760282719,​ 0778975757.
004246

ඉදුම් හිටුම් තිබේ

නාවල රාජගිරිය කොස්වත්ත,​ ද මැල්වත්ත පාරේ,​ අංගසම්පූර්ණ ඇනෙක්සියක් කුලියට දීමට තිබේ. (යුවළකට විශේෂයි). විමසීම් : 0713581006,​ 0758651968.
005387

වැදගත් ගැහැනු ළමයි දෙදෙනෙකුට බෝඩිමක්. නිවසේ කාමරය කොළඹ 15,​ අලුත්මාවත ඇත. විමසන්න. වත්තල වනවාසල පොල්වත්ත සියලු පහසුකම්. පොඩි ගෙවල් දෙකක් ඇත. රු. 14,​000/​- 12,​500/​-. 0778886314. 0774413778.
004261

Comments