
උදා වෙලා අලුත් වසක්
අලුත් බලාපොරොත්තු එක්ක
ඉගෙනගෙන හොඳින්
ලබනවා ජයක් මා මෙදා...
සැමට සුබ නව වසරක් වේවා
පැතුම් සැම ඉටු වේවා
පරිසරය රැකගෙන
ගෙවමු සුන්දර දවස් අපි හෙට...
අහිංසා හංසනි දිසානායක
7 ශ්‍රේණිය
බඹරැන්ද සද්ධර්මරාජ මහ විදුහල, මාතර
උදා වෙලා අලුත් වසක්
අලුත් බලාපොරොත්තු එක්ක
ඉගෙනගෙන හොඳින්
ලබනවා ජයක් මා මෙදා...
සැමට සුබ නව වසරක් වේවා
පැතුම් සැම ඉටු වේවා
පරිසරය රැකගෙන
ගෙවමු සුන්දර දවස් අපි හෙට...
අහිංසා හංසනි දිසානායක
7 ශ්‍රේණිය
බඹරැන්ද සද්ධර්මරාජ මහ විදුහල, මාතර