සතුටු වෙමු | Page 3 | සිළුමිණ

සතුටු වෙමු

දුකට පත් වෙලා අසරණ වූවන් 
දුකින් මුදාගනිමු 
නැති-බැරි කාටත් පිහිටක් වී අපි 
සැවොම සතුටු කරමු

කිසිදු බේදයක් නැතිව සමඟි වී 
ලෝකය ජය ගනිමු 
කිතු සමිඳාණන් දෙසූ දහම් මඟ 
අනුව ගමන් කරමු...

ලොකු පොඩි කාටත් 
ආදරෙ කරන්න 
සැමට පුරුදු කරමු.... 

තරුනෙත්මි අපූර්වා එදිරිමාන්න 
9 ශ්‍රේණිය, 
තක්ෂිලා මධ්‍ය විද්‍යාලය, 
හොරණ

Comments