රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු වෛද්‍ය

කිරිබත්ගොඩ පවත්වාගෙන ගිය දැනට තාවකාලිකව නතර කර ඇති ආයුර්වේද ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයකට ඩී.ඒ.(D.A) හෝ පාරම්පරික වෛද්‍යවරියක් අවශ්‍යයි. Tel: 0715330102/​ 0778410720
123457

පශු වෛද්‍යවරයෙක් (Vetarinary Surgeon) අවශ්‍යයි. 0777744011
124403

ඇබෑර්තු විවිධ

කොළඹ පිහිටි සමූහ ව්‍යාපාරික සමාගමකට පහත සඳහන් අවු. දෙකක පළපුරුද්දක් සහ හොඳ ඉංග්‍රීසි,​ පරිගණක දැනුම් ඇති අය අවශ්‍යයි. Social Media Marketer,​ Graphic Designer,​ Web Developer,​ an Assistant for Director,​ Office Assistant,​ Data Entry Operator,​ Customercare Assistant,​ Courier Experienced Personnel,​ Clerical Assistant,​ Cashier,​ Assistant Accountant,​ Business Development Manager for Courier & Holidays. 0114323839,​ c​l​o​g​r​o​u​p​c​o​m​p​a​n​i​e​s​@​g​m​a​i​l​.​c​o​m​.
123148

B.M.C නිසාන් ලංකා ක්ලීනින් සමාගම - අප ආයතනයට ඇබෑර්තු 100 ක් ලැබී ඇත. ගෘහ සේවිකාවන්,​ දරුවන් රැකබලා ගැනීමට,​ රියදුරු,​ හවුස් බෝයි,​ ලේබර්වරුන්,​ කර්මාන්තශාලා පිරිසිදු කිරීමට (කාන්තා /​ පිරිමි) ඇබෑර්තු ඇත. වැටුප කාන්තා - 25,​000/​- සිට ඉහළට /​ පිරිමි 30,​000/​- සිට ඉහලට. (යාමට ඒමට හැකි) 071-2406282,​ 075-2036891. ඉක්මනින් අමතන්න (මල්කි). රජයේ අනුමත අංකය : W207564.
123037

Comments