නිවාස සහ ඉඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩම්

සුඛෝපභෝගී නිවාස/අනු නිවාස/සහාධිපත්‍ය දේපළ

නව සුඛෝපභෝගී දෙමහල් නිවස - ව. අඩි 3200,​ නේවාසික /​ වාණිජ කටයුතු සඳහා - නිදන කාමර 06,​ නාන කාමර 06,​ වහාම විකිණීමට. 0773213898. මිලියන 35,​ සාකච්ඡා කළ හැක.120958

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

අංගොඩ වල්පොල විජිතපුර මාවත පර්. 12 ඉඩම විකිණීමට. 0777554293
123353

කොට්ටාව මත්තේගොඩ ආසිරි උයන නිවසක් විකිණීමට ඇත. පර්. 11.5 සියලු පහසුකම් සහිත ලක්ෂ 87. බ්‍රෝකර්වරු අනවශ්‍යයයි. 0770700640,​ 0718299243.
123199

රත්මලාන කටුකුරුඳුවත්ත පාර පර්චස් 10 ක ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. 0770490542.
123258

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කැලණියේ පර්. 15 තෙමහල් නිවස කාමර 06,​ බාත්රූම් 05,​ ටයිල් A.C. අලුත් නිවස විකිණීමට. (කෝටි 4 යි) ලක්‍ෂ 400 යි. 0776-431778,​ 0112-915275.
121304

ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

කළුතර බණ්ඩාරගම නුගේ හන්දියට නුදුරුව සියලු පහසුකම් සහිතව අනර්ඝ පර්. 10 ඉඩම මුදල් හදිසියට විකිණේ. 071-9199718.
122847

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කළුබෝවිල ද සිල්වා පාරේ නවීන දෙමහල් නිවස කාමර 03 නාන කාමර තුනක් පැන්ට්‍රි 02 විශාල ගරාජය නවීන රෝලර් ගේට්ටුව බැල්කනි සපාර් කාගිල්ස් ජාත්‍යන්තර පාසැල් ආසන්න රුපියල් 73000/​-. මාස 06 අත්තිකාරම්. 0716476374,​ 0712694503.
123571

මහරගම පිළියන්දල 341 මකුළුදූව හන්දියට ආසන්නව ඇනෙක්සියක් කුලියට දීමට. දෙදෙනෙකුට පමණි. මසකට රු. 20,​000/​- මාස 5 ක අත්තිකාරම්. 0716077385
124454

හෝමාගම ක්ලිප(ර්)ඩ් හෝම් නිවාස සංකීර්ණයේ නිවසක් කුලියට දීමට ඇත. 0762830874.
123259

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කඳාන සියලුම ගෘහ/​විදුලි උපකරණ ටයිල් කාමර 02,​ බාත්රූම් 01,​ ගරාජ 01 නිවස කුළියට. සංජය 0772437766
123556

ගේදොර ඉඩකඩම් විකිණීමට / බදු දීමට

නවීන මාදිලියේ Studio එපාට්මන්ට් නිවස විකිණීමට /​ කුලියට දීමට ඇත. * නාන කාමරය,​ * මුළුතැන් ගෙය,​ * සාලය,​ * කෑම කාමරය,​ * නිදන කාමරය. (Single Room) පැය 24 ආරක්ෂාව,​ වෙන්කළ වාහන නැවතුම් ඉඩ. ඇවිදින දුරින් ප්‍රධාන පාසල් (හින්දු විදුහල,​ සෙන් පීටස් විදුහල,​ මුස්ලිම් කාන්තා විදුහල) සුපිරි වෙළඳ සැල්,​ ගාලු පාරට සමීපයෙන් අපේක්ෂිත මිල මි. 12. contact 0767811170,​ 0776260959.
123240

Comments