
ව්‍යාපරික ස්ථාන කුලියට / බද්දට
බෞද්ධාලෝක මාවතේ ඩී. එස්. සේනානායක විදුහල ඉදිරිපිට බිම් මහලේ හෝටලයකට ද පළමු මහලේ කාර්යාලයකට ද දෙවන මහලේ නිවසකට ද පළමු මහලේ පවත්වාගෙන යන ක්‍රීඩා භාණ්ඩ වෙළඳ සැලක් ද කුලියට දීමට ඇත. දු.ක. 0773486628
122109
සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපිට ජල/විදුලි/වැසිකිළි පහසුකමැති, ටයිල් කළ රෝලර් දොරැති පර්. 2 ක කඩ කාමරය කුලියට. 0776-431778, 0112-915275.
121308
ඇබෑර්තු කාර්මික
කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ Gps ආයතනයකට (CGTTI / AETI) පිළිගත් කාර්මික ආයතනයකින් සහතික පතක් හිමි පළපුරුදු විදුලි කාර්මික ශිල්පීන් අවශ්‍යව ඇත. * වැටුප සාකච්ඡා කර ගත හැක. අමතන්න. 071-0965575, 071-8710435.
121646
ඇබෑර්තු හෝටල්/බේකරි
කරී ලිවුස් රෙස්ට්ටුරන්ට්, නො. 68, WA සිල්වා මාවත, කොළඹ 06. ඉහත සඳහන් අප ආයතනයට * වේටර්වරුන්, * මුදල් අයකැමි අවශ්‍යයි. සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවල උදේ 9.00 සිට සවස 4.00 දක්වා. විමසීම්. දුරකථන අංක 0777311110.
121992
නව සංචාරක ගෙස්ට් හවුසයකට දක්ෂ විශ්වාසවන්ත සියලුම සේවකයින් (පුහුණු / නුපුහුණු) 0771379141.
121566
විවිධ ගෘහ උපකරණ/විදුලි මෙවලම්
ඩෝ ෆෝන්, ඩිජිටල් තරාදිය, අවන්, හොබිස්, පයිප්ප වෑද්දුම්, ළදරු අයිතම, ලයිට් ෆිටින්ග්ස්, ඉලෙක්ට්‍රොනික්ස් ෆීසර්, ගෘහස්ථ අයිතම, CD/ DVD, විදුලි උපාංග, ළමා පඩිපෙළ ගේට්ටු, CCTV කේබල්, HP ප්‍රින්ටර්, ෆොටෝ ප්‍රින්ටර්, සැටලයිට් රිසීවර්, දුරකථන පරිගණක අයිතම, DVD ප්ලේයර්, සැම්සුන්ග් ගැලැක්සි ටැබ්, ඩෙල් ඉන්ස්පිරෝන් ලැප්ටොප්, විවා එලයිට් කාර් අමතර කොටස්, ජංගම දුරකථන උපාංග, එමජන්සි ලයිට් සබ්මර්සිබල් පොම්ප, සිංගර් මහන මැෂින්, ඉණිමං, විදුලි ෂවර්, සීකෝ බිත්ති ඔරලෝසු හා තවත් දේ සම්පූර්ණ ලොට් 1 ක් ලෙස හෝ වෙනම ලොට් ලෙස 0777698052, 89/4, දෙහිවල පාර, පැපිලියාන, පල්ලිය ඉදිරිපිට.
122527