
සුඛෝපභෝගි නිවාස / අනුනිවාස / සහාධිපත්‍ය දේපල විකිණීම
නව සුඛෝපභෝගී දෙමහල් නිවස - ව. අඩි 3200, නේවාසික / වාණිජ කටයුතු සඳහා - නිදන කාමර 06, නාන කාමර 06, වහාම විකිණීමට. 0773213898. මිලියන 35, සාකච්ඡා කළ හැක.
120958
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
කළුබෝවිල ඉඩමක් විකිණීමට, අගනා බිම් කොටස පැමිණ බලන්න. එපාට්මන්ට් එකක් සෑදීමට අනුමත සැලැස්ම සහිතයි. කළුබෝවිල රෝහල ආසන්නයේ පර්චස් 10 කළුබෝවිල හොඳම බිම් කොටසකි. අපේක්ෂිත මිල පර්චසය මිලියන 35 සාකච්ඡා කළ හැකිය. වහාම විකිණීමට විමසීම්. 0767671979
118764
ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
කැලණියේ පර්. 15 තෙමහල් නිවස කාමර 06, බාත්රූම් 05, ටයිල් A.C. අලුත් නිවස විකිණීමට. (කෝටි 4 යි) ලක්‍ෂ 400 යි. 0776-431778, 0112-915275.
121304
ගේදොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට
නුවරඑළිය මීපිලිමාන පර්චස් 80 ක අගනා ඉඩමක් ඉක්මණින් විකිණීමට. දැනට කැරට් වගාකර ඇත. කථා කරන්න. 0713808020.
121466
ගේදොර ඉඩකඩම් රත්නපුර දිස්ත්‍රික්කය විකිණීමට
රත්නපුර රෝහල හන්දිය අසල පර්. 17.06 ඉඩම විකිණේ. පර්චසයක් ලක්ෂ 12 කි. විමසන්න. 0705315841, 0763528480.
122574
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කළුබෝවිල කාමර 2 ක නිවස කුලියට දීමට ඇත. A/C, වාහන පාකින්, ගෙවත්ත සමග. දුර. 0776125610.
121492
කාමර තුනක් සහිත නිවසක් කුලියට දීමට තිබේ. නුගේගොඩ දෙල්කඳ හන්දියට කි.මී. 1 රු. 40,000/-. අත්තිකාරම්. මාස 6. දු.ක. 0714-891843.
121360
නුගේගොඩ එදිරිසිංහ පාරේ 3 වන පටුමගේ නිවසක දෙවන මහල කුලියට දීමට තිබේ. විමසීම් 0724121797
121891
පන්නිපිටිය විද්‍යාල හංදියේ ධර්මපාල විද්‍යාලය ආසන්නයේ ඇති නිවස කුලියට දෙනු ලැබේ. විමසන්න. 011-2692585.
121408
පන්නිපිටිය හොරහේන පාර, නිදන කාමර 03, සාලය, කෑම කාමරය, පැන්ට්‍රිය, කුස්සිය, සම්පූර්ණ ටයිල් කර ඇත. කොට්ටාව, පන්නිපිටිය, තලවතුගොඩ, අතුරුගිරිය ප්‍රදේශ මධ්‍යයේ, අතුරුගිරිය සහ කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 02. 077-2710476.
119553
පිළියන්දල හැඩිගම කාමර 3 ක යහපත් පරිසරයක පිහිටි ජල විදුලි පහසුකමැති නිවස කුලියට. 075-8147574, 077-3130302.
120191
මොරගහහේන, සිතුමිණ පෙදෙස, හතරවන පටුමගේ කාමර හතරකින් යුත් නිවසක් කුලියට දීමට තිබේ. පර්චස් 18 ක ඉඩ නවීන නාන කාමරය වටේට තාප්පය NSBM ආයතනයට කි.මී. හතරක දුර විමසීම් 0772968071
121778