
ඇබෑර්තු - නීතිය / පරිපාලන
අවශ්‍යයි - කොළඹ පිහිටි ප්‍රසිද්ධ නීති කටයුතු ආයතනයක ලේකම් තනතුරු සඳහා පුරප්පාඩුවක් ඇත. ඔබගේ ජීවදත්ත, chambersofdk@gmail.com වෙත යොමු කරන්න. 071-8228516.
120082
ඇබෑර්තු - තොරතුරු තාක්ෂණය
Trainee Computer Operators / CAD Draughtsman (පුහුණු / නුපුහුණු) වහාම බඳවා ගැනීම සඳහා වත්තල පිහිටි ප්‍රසිද්ධ ආයතනයකට අවශ්‍ය කර ඇත. වැටුප් සාකච්ඡා කළ හැක. අයදුම් කරන්න. info@survey.lk 0763608787.
119830
ඇබෑර්තු - මුද්‍රණ
අත්තිඩියේ පිහිටි ප්‍රධාන පෙලේ මුද්‍රණ සමාගමකට ඇබෑර්තු ඇත. SORSZ, SORDZ මයින්ඩර්වරුන්, සහයක මයින්ඩර්වරුන්, අත් උදව්කරුවන් අවශ්‍ය වේ. වැටුප සහා දීමනාද ඇතුළුව (50,000/-, 40,000/-, 30,000/- පමණ උපයා ගත හැක. 0776933605, 0112737289. 144/B/6, අත්තිඩිය පාර, දෙහිවල.
119821
ඇබෑර්තු - රියදුරු
රාජගිරියේ පිහිටි ආයතනයක රියදුරු ඇබෑර්තු ඇත. ස්ථිර රැකියාවක් වන අතර සියලු වරප්‍රසාද හිමිකම් ඇත. කොළඹ හා අවට පාරවල්වල ධාවන පළපුරුද්ද සහිත වයස 20 - 35 අතර අවම රු. 50,000/- ආදායමක් සහිතයි. විමසන්න. 0777-901836.
120046
ඇබෑර්තු - ගෘහසේවය
තිදෙනෙකු පමණක් සිටින නිවසක නැවතී වැඩට සිංහල / දෙමළ ගෘහ සේවිකාවක් අවශ්‍යයි. වැටුප 20,000/- ඉහළ. 071-2475600.
119990