නිවාස සහ ඉඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩම්

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කළුබෝවිල ඇන්ඩසන් පාර 6 වන පටුමග,​ පර්චස්. 09 පර්. 01 - 26,​00000 තවද ඉඩම් සහ ගෙවල් විකිණීමට. බදුදීමට ඇත. 0777-846326,​ 075-3846326. සුනිල්.
119575

කළුබෝවිල ඉඩමක් විකිණීමට,​ අගනා බිම් කොටස පැමිණ බලන්න. එපාට්මන්ට් එකක් සෑදීමට අනුමත සැලැස්ම සහිතයි. කළුබෝවිල රෝහල ආසන්නයේ පර්චස් 10 කළුබෝවිල හොඳම බිම් කොටසකි. අපේක්ෂිත මිල පර්චසය මිලියන 35 සාකච්ඡා කළ හැකිය. වහාම විකිණීමට විමසීම්. 0767671979
118764

කොටිකාවත්ත,​ ගල්තොටුව පාරෙහි පර්. 10 ක අංග සම්පූර්ණ නිවසක් සමග ඉඩමක් විකිණීමට තිබේ. විමසීම් 0770313526
118667

කොළඹ 14 පර්චස් 2 කාමර 2 සාලය,​ කුස්සිය දෙමහල් නිවසක් විකිණීමට තිබේ. ගණන් කතා කරගත හැක. 0714921132.
118376

පිළියන්දල බොල්ගොඩ දම්පේ විලේජ් ළඟ පර්. 8.5 විකිණීමට. 0776728845 පර්. 1 ක මිල රු. 600,​000/​=
119382

මාලබේ පර්චස් 20 ක් ඉඩම නිවස සමග විකිණීමට ඇත. මාලබේ ටවුමට 1/​2 Km . 0702439998
119118

රත්මලාන කටුකුරුඳුවත්ත පාර පර්ච්ස් 10 ක ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. 0770490542.
119565

හෝමාගම කිරිවත්තුඩුව කිතුලවිල පාරේ පර්චස් 11 ක බිම් කොටසක් විකිණීමට පර්. රු. 230,​000/​= විමසීම් 0718211288,​ 0728613026
118785

හෝමාගම මාගම්මන වෙදගෙවත්ත පාර පාසල ඉදිරිපිට පර්. 40 ඉඩම සහ නිවස 02 විකිණීමට තිබේ. 0776202762,​ 0716210386.
118507

ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුර දිස්ත්‍රික්කය

අනුරාධපුර II වන පියවර නිවසක්ද සහිත පර්චස් 44 ඉඩම විකිණීමට අමතරව රිසර්වේෂන් පර්චස් 20 ද ඇත. 0778387760
119671

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

මාතර - මැද්දවත්ත පර්. 30 ක අගනා ඉඩමක් විකිණීමට (ප්‍රධාන පාරට මුහුණලා) විමසීම්. 0777260853
120433

මිරිස්ස අගනා පර්. 40 ක ඉඩමක් විකිණීමට. (මුහුදු වෙරළට මුහුණලා) විමසීම්. 0777260853.
120429

ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුර දිස්ත්‍රික්කය

ගල්කිස්ස ගාලු පාරට ආසන්න සියලු පහසුකම් සහිත සම්පූර්ණ ටයිල් කරන ලද නිවසද එක් කාමරයක් සහිත ඇනෙක්සියද කුලියට. 0719566943
120435

පන්නිපිටිය හොරහේන පාර,​ නිදන කාමර 03,​ සාලය,​ කෑම කාමරය,​ පැන්ට්‍රිය,​ කුස්සිය,​ සම්පූර්ණ ටයිල් කර ඇත. කොට්ටාව,​ පන්නිපිටිය,​ තලවතුගොඩ,​ අතුරුගිරිය ප්‍රදේශ මධ්‍යයේ,​ අතුරුගිරිය සහ කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 02. 077-2710476.
119553

පිළියන්දල මකුළුදූව බෝකුන්දර පාරේ මකුළුදූව හන්දියට නුදුරින් අංග සම්පූර්ණ නිවසක් සහ ඇනෙක්සියක් කුලියට 0776093996,​ 0112709699
118673

පිළියන්දල හැඩිගම කාමර 3 ක යහපත් පරිසරයක පිහිටි ජල විදුලි පහසුකමැති නිවස කුලියට. 075-8147574,​ 077-3130302.
120191

බොරලැස්ගමුව රත්තනපිටිය හංදියේ නිවසක උඩුමහල කුලියට දීමට රු. 55000/​- 0770490542 /​ 0774208888.
119567

මාලබේ අරංගල කාමර 2 කි. නවීන නිවස බස් මාර්ගයට නුදුරින් 0761228218
118754

Comments