මගේ අම්මා | Page 3 | සිළුමිණ

මගේ අම්මා

මගේ අම්මාගේ නම එච්.බී.එම්. ලක්ෂ්මි නදීශානි බණ්ඩාරනායක.

දස මසක් කුස තුළ හොවා මා මෙලොවට බිහි කළේ මගේ අම්මාය.

මගේ අම්මා මට රසවත් ආහාර පාන සාදා දෙන්නීය.

මගේ අම්මා මට ලෙඩ සෑදුණ විට මා ළඟින් ම සිටින්නීය.

මගේ අධ්‍යාපන කටයුතුවලට අම්මා සහයෝගය දෙන්නීය.

මා යහපත්, නීරෝගී දරුවෙක් කිරීමට අම්මා නිතරම වෙහෙසෙයි.

මම අම්මාට පණමෙන් ආදරය කරමි.

ඒ.බී. දුලන්යා ලෝසදී බදුගේ 
3 ශ්‍රේණිය ‘මිණිමුතු’, 
ජනාධිපති බාලිකා විද්‍යාලය, 
කුරුණෑගල

Comments