
ඇබෑර්තු - ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු
ගොඩනැගිලි ඉදිකිරීම සහ අලුත් වැඩියා කිරීම සහ බාත්රූම් හදා ටයිල් කර වැඩ නිම කිරීමට භාරගන්නවා. 0774362367
116998
බ්ලොක් ගල් ගැසීමට දන්නා අයෙක් අමතන්න. 0712070070. මාබෝල, වත්තල.
117283
ඇබෑර්තු - ගෘහසේවය
කඩවත නිවසක ළදරුවෙක් බලාගැනීම සඳහා කෙනෙක් උවමනාකර තිබේ. 033-2292611 / 0112924297
117596
ඇබෑර්තු - විවිධ
පහත තනතරු සඳහා පුරප්පාඩු ඇත. 01. Data Entry Operator සුදුසුකම් අ.පො.ස. (උ/ පෙළ) සමත්, අවුරුදු 18 - 25 අතර ගැහැනු අය පමණි. 02. Factory Helper සුදුසුකම්: නැවතී සේවය කල හැකි අවුරුදු 20 ට අඩු අ.පො.ස. (සා/ පෙළ) දක්වා උගත් පිරිමි අය පමණි. විමසීම් සීඩීපී ලංකා පුද්ගලික සමාගම, නො. 79 මහවත්ත පාර, කොළඹ 14. 0703537770
116391