රථවාහන | සිළුමිණ

රථවාහන

මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන

රථ වාහන සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777970049 (ලීසිං /​ ෆිනෑන්ස්) Vehicle Loans ලක්‍ෂයකට මාසික වාරිකය 2199/​= සිට ආපසු ගෙවීමේ කාලය අවුරුදු 6 ක් දක්වා. ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළඳපොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) සඳහා 1399/​= අඩුම වාරිකය එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් /​ ලීසිං) පහසුකම් අවසාන කිරීම්දී 100% ක් දක්වා පොලිය අඩු කිරීම්. වාහන හුවමාරුව වෙළඳපොලේ අඩුම මිලට වාහන සොයා දීමද සිදුකරනු ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. Leasing Hotline - 0777970049.
116963

මෝටර් කාර් රථ විකිණීම

Micro Mx 7 2012 KU-76xx කම්පැනි නඩත්තු පළමු අයිතිකරු 85,​000km ඉක්මනින් විකිණීම 16/​30,​ බත්තරමුල්ල. 076-6907030 /​ 071-4179767.
115961

හොණ්ඩා කාර් රථ විකිණීම

ගොතටුව HONDA VEZEL RS 2018 පළමු අයිතිකරු CAZ -xxxx 15,​000 KM 68.5/​-. මිල සාකච්ඡාකරගත හැක. 0757615178.
117246

මැස්ඩා කාර් රථ විකිණීම

MAZDA 6 - 2013 සමාගම නඩත්තු කළ නැවුම් තත්ත්වය. පෙට්‍රල් 2000 CC ෆුල් ඔප්ෂන් 103,​000 කිමීටර් ධාවනය කළ දෙවන අයිතිකරු. රතු වර්ණය. ඔටෝ මැටික්. 0773131159
116554

Comments