සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් ටියුෂන්

අගනුවර ප්‍රධාන පාසැලක විද්‍යා ගුරුවරයෙකු නිවෙසට විත් 6-11 විද්‍යාව උගන්වයි. මුද්‍රිත නිබන්දන පරිගණක භාවිතයෙන් ඉගැන්වීම 071 8150855
113695

සිංහල ඉතිහාසය සා.පෙළ ගිණුම්කරණය උ.පෙළ ව්‍යාපාර අධ්‍යයනය කණ්ඩායම් පන්ති,​ නිවසට පැමිණ ඉගැන්වීම උපාධිධාරිනියක දෙසැම්බර් මුල සිට ඇරඹේ. මහරගම. 076-5515090.
114739

AACCA AAT උපෙ/​ සාපෙ CIMA/​CMA සාපෙ ABE උපාධි පැවරුම් බොහෝ ශිෂ්‍යයන්ට ගිණුම්කරණය,​ ව්‍යාපාර අධ්‍යයනය ආර්ථික විද්‍යාව,​ ගණිතය සඳහා සිසුන්ව A B හෝ C සාමාර්ථ ලබා ගැනීමට මග සැලසූ ප්‍රවීණ ආචාර්යවරයා ඇතුලු මඩුල්ලක් මගින්. එඩෙක්සෙල්,​ ක්‍රේම්බිජ් නොමිලේ පසුගිය ප්‍රශ්න පත්‍ර ගෙදරට පැමිණීම හෝ රොටරි,​ පීටර්සන්,​ නෙෆල්,​ ආදර්ශ ගණිත පිළිතුරු පත්‍ර තැපෑලෙන් නියැදිය නොමිලේ 078-1819038,​ 077-3532614,​ 011-2846618 ක්‍රිස්තු ධර්මය,​ වාණිජ්‍ය,​ ඉංග්‍රීසි පංති නොමිලේ. රැකියා ලබා ගැනීමට. 072-0388319.
107806

Comments