
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
අලුතින් ආරම්භ කරන ලද ෂැන්ග්‍රිලා සාප්පු සංකීර්ණයේ සාප්පුවන් සඳහා ගැහැණු පිරිමි දෙපක්ෂයෙන්ම ළමුන් අවශ්‍යයි. විමසන්න. 0776142747. නො. 368, ගාලු පාර, කොළඹ 03.
114198
පොත් අලෙවි සැලකට අලෙවි සහායකවරියන් අවශ්‍යයි. කිරිබත්ගොඩ ප්‍රදේශයේ අවට පදිංචිකරුවන්. විමසීම් : 0770668353.
114713
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
කොළඹ පිහිටි පිළිගත් දෙස් විදෙස් භාණ්ඩ නිෂ්කාශන සහ ප්‍රවාහන පිළිබඳ කටයුතු වල නියැලි ජාත්‍යන්තර සමාගමක කොළඹ කාර්යාලයට පුහුණු / නුපුහුණු වාප්පු ලිපිකරුවන් වහාම බඳවා ගැනේ. විමසීම් : 0719664287, 0712768517.
114875
ඇබෑර්තු කාර්මික
තනතුරු ඇබෑර්තු - ඉලෙක්ටොනික් තාක්ෂණය පිළිබඳව අවුරුදු දෙකක පළපුරුද්ද ඇති පුහුණු කාර්මික සේවකයින් අවශ්‍යවී ඇත. අමතන්න. ටෙලි. 070-3388001, 070-3388004.
114595
ඇබෑර්තු ඇඟළුම් / රෙදිපිළි
වත්තලට ආසන්න ඇඟලුම් ආයතනයට පළපුරුදු ජුකී මැෂින් ක්‍රියා කරවන්නියන් අවශ්‍ය වී ඇත. නවාතැන් පහසුකම් සපයනු ලැබේ. ආකර්ෂණීය වැටුප්. විමසුම් 0766632209
111815
ඇබෑර්තු හෝටල් / බේකරි
කොළඹ 01 හෝටලයක් සඳහා තරුණ ගෘහ සේවක කාර්යය මණ්ඩලයක් අවශ්‍ය කර තිබේ. වයස අවු: 28 ට අඩු, ආකර්ශණීය වැටුප්. LAXMAN 0769493166.
113682
ඇබෑර්තු කම්කරු
ගිනි ආරක්ෂක පද්ධති නඩත්තු හා වයරින් කිරීම සඳහා වයස අවු. 50 ට අඩු කාර්මිකයින් අවශ්‍යයි. (0712479691).
115427
ඇබෑර්තු විවිධ
කොම්පියුටර් පොටෝකොපි වැඩ දන්නා පිරිමි ළමයෙක් අවශ්‍යයි. 368, ගාලුපාර, කොල්ලුපිටිය. 0777525260.
114199
නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි වැඩබිමකට පින්තාරුකරුවන් අවශ්‍ය වී ඇත. 0777315818, 0772064508
114540