
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
ලෝකයේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමේ අලවිකරුවකුවී ජීවිතය ජයගන්න. ඉහළ ආදායමක් ලබන්න. රැකියාවක් කරන රැකියාවක් සොයන කොළඹ අවට තරුණ ඔබට නොමිලේ පැවැත්වෙන වැඩමුළුව. 2019-11-20 පැවැත්වේ. ඔබේ අසුන අදම වෙන්කරවා ගන්න. කළමනාකරු. 0714-822832. lppkumara@yahoo.com
112958
ඇබෑර්තු තොරතුරු තාක්ෂණ
පරිගණක සාමාන්‍ය දැනුම ඇති සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් පිරිමි අවුරුදු 23 අඩු නවාතැන් පහසුකම් දුරපලාත් අයට ලැබේ විමසන්න. සෙත්සිරි මියුසික් සෙන්ටර්, 1/3, මල්වත්ත පාර, කොළඹ 11. ටෙලි 0718175007 - 0112344305 / 0759175007.
110659
ඇබෑර්තු / ඇඟළුම් රෙදිපිළි
වත්තලට ආසන්න ඇඟලුම් ආයතනයට පළපුරුදු ජුකී මැෂින් ක්‍රියා කරවන්නියන් අවශ්‍ය වී ඇත. නවාතැන් පහසුකම් සපයනු ලැබේ. ආකර්ෂණීය වැටුප්. විමසුම් 0766632209
111815
ඇබෑර්තු හෝටල් / බේකරි
ඉන්දියානු චීන ආහාර පාන පිසීමට කෝකීන්, රයිඩර්වරුන්/ ඩිලිවරිකරුවන් සඳහා ඇබෑර්තු ඇත. නවාතැන් සැපයේ. බවර්චි, 608/2, නාවල පාර, රාජගිරිය. 0777-370810.
112773
ඇබෑර්තු විවිධ
ප්‍රමුඛ පෙළේ උත්සව භාණ්ඩ සැපයීමේ ආයතනයකට වැඩ සහායකවරු අවශ්‍යව ඇත. නවාතැන් වෛද්‍ය පහසුකම් සපයනු ලැබේ. වැටුප රු. 40,000- රු. 45,000 අතර , අමතර දිරි ගැන්වීමේ දීමනා ද වැටුපට අදාළ කරගත හැක. සහතිකපත් ඇත්නම් රැගෙන එන්න. විමසීම් - එච්. ඩී. ජයමාන්න සහ පුත්‍රයෝ, අංක 05, පැඟිරිවත්ත පාර, ගංගොඩවිල, නුගේගොඩ, (පැඟිරිවත්ත දුම්රියපොළ අසල) දුරකථන අංක 0777237557
112461