රථවාහන | සිළුමිණ

රථවාහන

මෝටර් කාර් රථ විකිණීම

2011 චැවලට් බීට් LT වයිට් දොර 4,​ 1.2CC පෙට්‍රල් එංජිම,​ තනි අයිතිකරු ඉදිරිපස එයාර් බෑගය - සෙන්ට්‍රල් ලොකින්,​ පවර් ෂටර්ස් කි.මී. 92000 මැනුවල් හොඳ ධාවන තත්ත්වයේ හුවමාරු කළ නොහැක. රු. මිලියන 1.2 හෝ වැඩිම ඉල්ලුමට. විද්යුත් තැපැල - b​e​a​t​c​a​r​s​a​l​e​@​g​m​a​i​l​.​c​o​m
​110802

මුද්‍රණ යන්ත්‍ර විකිණීම

 

ABDICK ඕප්සෙට් A3 ඇමරිකන් මුද්‍රණ යන්ත්‍රය ලක්‍ෂ 2 1/​2 කට හෝ වැඩි ඉල්ලුමට විකිණීමට ඇත. අමතන්න. 0718-976789.
112805

Comments