
සුඛොප්භෝගී නිවාස / අනුනිවාස / සහාධිපත්‍ය දේපළ විකිණීම
මට්ටක්කුලිය, කීල්ස් නිවාස සංකීර්ණයේ, පිහිටි සුඛෝපභෝගී දෙමහල් නිවසක්, විකිණීමට ඇත. ආරක්ෂක රැකවල් සහිත සුරක්ෂිත වටා පිටාව නිදන කාමර 4, නාන කාමර 5, රිය ගාල උණු ජලය, වායු සමීකරණය සහිත පර්චස් 6 ක පිහිටි නිවස අමතන්න. 0779-622480 / 0774-403990.
112274
ගොඩනැගිලි ඉදිකිරීම් / උපරකණ
කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය සමග වර්ග අඩිය 430/= සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. H. P. කන්ස්ට්‍රැක්ෂන්ස්, පොල්ගස්ඕවිට. 0725337562, 0756206185, 0727108673
107496
ගොඩනැගිලි ඉදිකිරීම් / උපරකණ
කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය සමග වර්ග අඩිය 430/= සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. H. P. කන්ස්ට්‍රැක්ෂන්ස්, පොල්ගස්ඕවිට. 0725337562, 0756206185, 0727108673
107495
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
අනගි මහල් නිවසක් පැලවත්ත රත්නායක මාවතෙහි විකිණීමට. කාමර තුනක්. නාන කාමර දෙකක්. සේවක කාමරයක් හා නාන කාමරයක් සහිතව. අමතන්න. 0772208502.
109731
අනගි ඉඩමක් හෝකන්දර කොට්ටාව ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති ඉඩම් කට්ටියෙන් පර්චස් 07 ඉඩම විකිණීමට ඇත. අමතන්න. 0772208502.
109735
කොළඹ අවිස්සාවේල්ල ලෝලෙවල් පාරට මුහුණලා නවගමුව රෝහල, පොලිසිය, පන්සලට ආසන්නව පර්චස් 8 ක ඉඩමක් ඉක්මණින් විකිණීමට තිබේ. 0114851703
112245
කෝට්ටේ මාදිවෙල පර්චස් 8 ක දෙමහල් නිවස විකිණීමට ඇත. විමසීම් 0777283464, 0773777963
113035
නුගේගොඩ - විජේරාම ජ'පුර විශ්වවිද්‍යාලය/ විජේරාම හංදිය ආසන්නයේ නිවසක් සහිත ප.17 විකිණීමට. 071-1645368.
112996
ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
වත්තල කෙරවලපිටියේ පර්. 9.6 ඉඩමට විදුලිය, ජලය, දුරකථන මාර්ග පහසුකම්ද 03Km. ආසන්නයේම පාසල්, රෝහල්, ආගමික ස්ථානද ඇත. 0771894610.
113455
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කොට්ටාව කුල සෙවන මාවත හරිත උයන සියලු පහසුකම් සහිත නිවස කුලියට දීමට ඇත. මසකට රු. 30,000/-. 0773567357.
113445
කොළඹ හංවැල්ල පාරට 2 km නවගමුව පර්. 90 ක ව්‍යාපාරයකට සුදුසු ඉඩමක් බදු දීමට තිබේ. 0114851703
112242
නුගේගොඩ විජේරාම - ජ'පුර විශ්වවිද්‍යාලය/ විජේරාම හංදිය ආසන්නයේ කාමර 6 ක නිවසක් බදුදීමට ඇත. 0711-645368.
112995
ගේ දොර ඉඩකඩම් උවමනායි
හිස් ඉඩම් ගම්පහ දිස්ත්‍රික්කය තුළ පර්. 10 -15 බිම් කොටස් අත්පිට මුදලට ගැනීමට උවමනායි. ගම්පහ, කඩවත, ජාඇල, මීගමුව විශේෂයි. 0753283687, 0759363694
113304