රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු වෛද්‍ය

පෞද්ගලික බෙහෙත් ශාලාවක් සඳහා වෛද්‍යවරයෙක් (MBBS) අවශ්‍යයි. පශු වෛද්‍යවරයෙක් (BVSc) අවශ්‍යයි. 0777744011.
109652

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

නවීන පන්නයේ Gift ltame අලෙවි සැලකට සේවක සෙවිකාවන් අවශ්‍යව ඇත. ගාල්ල ශාඛාව කොළඹ සිටි සෙන්ටර් සැන්ග්‍රිලා ශාඛා තුනකට අවශ්‍යව ඇත. ඉංග්‍රීසි කථා කළ හැකි කොම්පියුටර් අනිකුත් භාෂා ඉතා අගයකොට සලකමි. වයස අවු. 18 - 30 අතර. Tel : 077-2250621,​ 077-2350621 වැඩකිරීමට ඇත්තේ විදේශිකයන් සමග.
110133

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

පරිගණක සාමාන්‍ය දැනුම ඇති සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් පිරිමි අවුරුදු 23 අඩු නවාතැන් පහසුකම් දුරපලාත් අයට ලැබේ විමසන්න. සෙත්සිරි මියුසික් සෙන්ටර්,​ 1/​3,​ මල්වත්ත පාර,​ කොළඹ 11. ටෙලි 0718175007 - 0112344305 /​ 0759175007.
110659

ඇබෑර්තු විවිධ

කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවය සඳහා ආරක්ෂක නිලධාරීන් අවශ්‍ය වේ. ත්‍රිවිධ හමුදා නීත්‍යානුකූලව ඉවත් වූ /​ විශ්‍රාමික අයවලුන් සහ පළපුරුදු ආරක්ෂක නිලධාරීන් සඳහා විශේෂ දීමනා. සිත්ගන්නා සුළු වැටුප් හා දීමනා නොමිලේ නවාතැන් පහසුකම්,​ පහසු මිලට ආහාර,​ EPF හා ETF,​ නොමිලේ වටිනා ජීවිත රක්ෂණයක්,​ සහතිකවල මුල්පිටපත් සමග පැමිණෙන්න. 0777289907,​ 0710498310
111172

VACANCIES පහත තනතුරු සඳහා පුරප්පාඩු ඇත. 01. Laboratory Technician සුදුසුකම් : අ.පො.ස. (උ/​පෙළ) විද්‍යා අංශයෙන් සමත් ගැහැනු/​පිරිමි. 02. Multi Duty Clerk සුදුසුකම් : අ.පො.ස (උ/​පෙළ) සමත් ගැහැනු ළමයින් පමණි. පහත ලිපිනයට අයදුම් කරන්න. සී.ඩී.පී. ලංකා පුද්ගලික සමාගම,​ නො.79,​ මහවත්ත පාර,​ කොළඹ 14. විමසීම්. 070-3537770.
109675

Comments