
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය සමග වර්ග අඩිය 430/= සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. H. P. කන්ස්ට්‍රැක්ෂන්ස්, පොල්ගස්ඕවිට. 0725337562, 0756206185, 0727108673
107496
කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය සමග වර්ග අඩිය 430/= සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. H. P. කන්ස්ට්‍රැක්ෂන්ස්, පොල්ගස්ඕවිට. 0725337562, 0756206185, 0727108673
107495
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීම
අගනා පර්චස් 6 ක් සමග කුඩා නිවසක් R.T. ස්ටූඩියෝ පාර, මහබුත්ගමුව, කොටිකාවත්ත, ප්‍රධාන මාර්ගයට 30 m කි. අඩි 20 පාර සහ අනර්ඝ වටපිටාව. දුරකථනය : 0764210909, 0701791706. ලක්ෂ 75 කි.
110686
අනගි මහල් නිවසක් පැලවත්ත රත්නායක මාවතෙහි විකිණීමට. කාමර තුනක්. නාන කාමර දෙකක්. සේවක කාමරයක් හා නාන කාමරයක් සහිතව. අමතන්න. 0772208502.
109731
අනගි ඉඩමක් හෝකන්දර කොට්ටාව ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති ඉඩම් කට්ටියෙන් පර්චස් 07 ඉඩම විකිණීමට ඇත. අමතන්න. 0772208502.
109735
නුගේගොඩ - විජේරාම ජ'පුර විශ්වවිද්‍යාලය/විජේරාම හංදිය අසල කාමර 5 ක නිවසක් සහිත ප. 17 ඉඩමක් විකිණීමට ඇත. ව්‍යාපාරික කටයුත්තකටද සුදුසුයි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0711645368.
110310
පෝරේ අතුරුගිරිය ගෝවින්න ගොඩපාර වෙල්යායකට මුහුණලා පිහිටා ඇති පර්චස් 186.4 ක් විශාල ඉඩම විකිණීමට. නගරයේ සිට 1km යි. පර්චසය ලක්ෂ 800,000/- බ්‍රෝකර්වරුන් අනවශ්‍යයයි. ටෙලි. 0771327570.
109806
මොරගහහේන 311 බොරකැටිය කිරිවත්තුඩුව පර්. 13 ක ඉඩම විකිණීමට ඇත. 776371251 / 0114991271 / 0769455922.
108276
රත්මලාන කටුකුරුදුවත්ත පාර පර්චස් 10 ක ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු 0770490542
110262
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීම
වත්තල කෙරවළපිටියේ පර්චස් 9.6 ඉඩමට විදුලිය ජලය දුරකථන මාර්ග පහසුකම්ද 03 km ක ආසන්නයේම පාසල් රෝහල් ආගමික ස්ථානද ඇත. 0771894610.
109431
ගේ දොර ඉඩකඩම් බදුල්ල දිස්ත්‍රික්කය විකිණීම
බණ්ඩාරවෙල ත්‍රීමයිල්රෝඩ් හැරෙන නගර සීමාවේ ඉඩමෙන් බෙදා වෙන්කළ පර්චස් 17.6 ක් ලක්ෂ 26/- (පැජැරෝ 2.5/Any 4x4/ Auto 1.5 සැලකේ) 0779303139 / 0771557897.
111477
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කොට්ටාව, මාකුඹුර, අධිවේගී මාර්‍ගයට, හයිලෙවල් පාරට සමීපව සම්පූර්ණව ටයිල්කළ අලුතින් සෑදූ අංගසම්පූර්‍ණ උඩතට්ටුව යුවලකට/ කුඩාපවුලකට කුලියට. 0718-573264.
110236
මහරගම පන්සල පාරෙන් හැරී සමන් උයන නිදන කාමර 2 ක සුවපහසු ඇනෙක්සිය, විසිත්ත කාමරය, පිටුපස ගෙමිදුල හා ඇතුළත ගරාජය, කරුණාකර පරීක්ෂාකිරීමට අමතන්න. 0775213731 හෝ Whatsapp, Viber හෝ IMO මගින්. 0716306036.
111216
මහරගම මාලබේ බස් මාර්ගයේ අරංගල නගරයට නුදුරින් අලුතින් ඉදිකළ කාමර 2 නාන කාමර 2 නවීන නිවස මාසික කුලිය. 40,000/-. 0761228218.
109843
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
රාගම බටුවත්ත දුම්රිය පළට නුදුරු සියලු පහසුකම් සහිත නිවස රු.23,000/= කුලියට මාසික වැටුප් ලබන්නන්ට විශේෂයි. දු.ක. 0777295200, 0112241080
110201
ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය කුලියට / බද්දට
නිවසක් කුලියට හෝ බද්දට දීමට තිබේ. මොරගහහේන සිතුමිණ පෙදෙස පර්චස් දහඅටක තාප්පය ගැසූ කාමර හතරක නිවස ටයිල් පොලව නවින නාන කාමරය NSBM ආයතනයට කිලෝමීටර් පහක දුර විමසිම් 0772968071.
111791
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය කුලියට / බද්දට
මහනුවර අරුප්පොල නිස්කලංක පරිසරයක නිදන කාමර 03 ක් යාබද නාන කාමර ගරාජය ඇතුළු සියලු පහසුකම් සහිත නිවස කුලියට / බද්දට බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0718328999, 0778845370.
110035
ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදුදීමට
නුගේගොඩ - විජේරාම ජ'පුර විශ්වවිද්‍යාලය / විජේරාම හංදිය අසල කාමර 5 ක නිවස බදුදීමට / විකිණීමට ඇත. ව්‍යාපාරික කටයුත්තකටද සුදුසුය. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0711645368.
110308