වැස්ස | Page 2 | සිළුමිණ

වැස්ස

 

අහස කළු­වෙලා
හුළඟ හම­නවා
කුරුලු රංචු
ගෙදර බලා පියඹා යනවා
වැස්ස වහි­නවා
අකුණු ගහ­නවා
විදුලි කොට­නවා
පොළොව තෙමෙ­නවා
ළමයි නට­නවා
අම්මා බණි­නවා
ළමයි අඬ­නවා
වැස්ස වහි­නවා


ඊ.එම්.එම්. හරිත රෂ්මික
7 ශ්‍රේණිය - බී
ශ්‍රී ශාස්ත්‍රා­ර­වින්ද විද්‍යා­ය­තන පිරි­වෙන,
පොල්ගොල්ල

Comments