
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ගුරුවරයෙක් නිවසට පැමිණ සහ Online හරහා ඉංග්‍රීසි භාෂාව, සාහිත්‍ය, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව උගන්වති. පිලිප් පර්ඩිනන්ස් 0777622834.
103207
AACCA AAT උපෙ/ සාපෙ CIMA/CMA සාපෙ ABE උපාධි පැවරුම් බොහෝ ශිෂ්‍යයන්ට ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය ආර්ථික විද්‍යාව, ගණිතය සඳහා සිසුන්ව A B හෝ C සාමාර්ථ ලබා ගැනීමට මග සැලසූ ප්‍රවීණ ආචාර්යවරයා ඇතුලු මඩුල්ලක් මගින්. එඩෙක්සෙල්, ක්‍රේම්බිජ් නොමිලේ පසුගිය ප්‍රශ්න පත්‍ර ගෙදරට පැමිණීම හෝ රොටරි, පීටර්සන්, නෙෆල්, ආදර්ශ ගණිත පිළිතුරු පත්‍ර තැපෑලෙන් නියැදිය නොමිලේ 078-1819038, 077-3532614, 011-2846618 ක්‍රිස්තු ධර්මය, වාණිජ්‍ය, ඉංග්‍රීසි පංති නොමිලේ. රැකියා ලබා ගැනීමට. 072-0388319.
107806
විවිධ දේ විකිණීම
කිරිමුරේ සමග ගවයින් 38 විකිණීමට ඇත. විමසීම් දොළුකන්ද කිරිගොවිපල ගලගෙදර, මකුල්වැව, ගල්ලව. දුරකථන 070-3003631
107546
ඔබ ආයතනයේ සියලුම උත්සව අඩුම මිලට Video කරනු ලැබේ. සංජය. 077-3253010.
099743
නිවාඩු නිකේතන සහ හෝටල්
ජා-ඇල පමුණුගම මුහුද ආසන්නයේ කළපුවට මායිම්ව පර්චස් 50 ක නිදහස් ඉඩම උත්සව කටයුතු සඳහා විමසන්න. ආහාර බෝට්ටු සවාරි කාමර පහසුකම් ඉතා සාධාරණ මිල ගණන් වලින් ලබාගත හැක. 0772637122.
106856