
ගොඩනැගිලි ඉදිකිරීම්/ උපකරණ
නිවාසයන්හි කාර්යාලයන්හි ඕනෑම ජල ගැටලුවක් වැසිකිළි, විදුලි, නඩත්තු කටයුතු සඳහා පළපුරුදු සේවකයින් අප සතුව ඇත. ගොඩනැගිලි අලුත්වැඩියාව, අලුතින් කොටස් එකතුකිරීම. විශ්වාසවන්තව, කාර්යක්ෂමව කර දෙනනෙමු. විෂ් ඩිවලපර්ස්, බොරැල්ල. 0112-662992, 0777-734050.
098705
සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය සමග කොන්ක්‍රිට් ස්ලැබ් දැමීම වර්ග අඩිය 430/- විශ්වාසය හා කඩිනම් සේවය සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. 0725337562 / 0727108673.
097705
ෆ්ලයිවුඩ් බෝඩ් සැටලිම විකිණීමට කොළඹ - උස 10' වර්ග අඩි 3500 අවශ්‍ය පරිදි වර්ග අඩි 2000 විකිණීමට ඇත. දු.ක. 0725337562.
106143
Get your house or building constructed by us. Fully completed 01 sq. ft. Rs. 3470/- undertaken under reasonable charges. 0725337562 / 0727108673. H. P. Construction, Polgasowita.
097706
"චන්දන ඉදිකිරීම් කන්ට්‍රක්ෂන්" පිළියන්දල, අවුරුදු 15 කට වඩා රජයේ ලියාපදිංචි පළපුරුදු කොන්ත්‍රාත්කරුවෙකු ලවා ඔබගේ නිවාසය, ගොඩනැගිල්ල මුල සිටම ඉදිකරවා ගැනීමට ෆ්ලයිවුඩ් සැටරික් පේන්ට් වැඩ, ටයිල්, නිවාස අලුත්වැඩියා කටයුතු අඩුම මිල ගණන්වයලට ඉතා වගකීමෙන් සියලුම අමුද්‍රව්‍ය සමග / නොමැතිවද කොළඹ ඕනෑම ප්‍රාදේශයකින් කතා කරන්න. කොන්ත්‍රාත්කරු චන්දන T.P 0770808820, 0729300392, 0761643403
101026
ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
කැලණිය, ටයර් සංස්ථා හන්දිය වේවැල්දුව පාරට මුහුණලා පර්චස් 10- ඉඩම විකිණීමට ඇත. ටෙලි. 0778665845.
105023
පිටකෝට්ටේ පාගොඩ ආනන්ද බාලිකා මාවතේ පාසල ළඟ සිට මීටර් 200 ක් දුරින් 18 පටුමග ඉදිරියේ පර්චස් 22 ක ඉඩමෙන් පර්චස් 10 ක් හෝ 12 ක් විකිණීමට. සියලු පහසුකම් සහිතයි. 0713350345, 0779937167.
104601
මාදුලාව බස් පාරට මායිම්ව ඵලදාව සහිත අක්කරයක ඉඩමක් සහ සියළු පහසුකම් වලින් සමන්විත විශාල නිවස විකිණීමට ඇත. විමසන්න. 072-6951852.
105792
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය - විකිණීමට
කිරිබත්ගොඩට විනාඩි 12 ක දුර. භාතිය මාවතට මුහුණලා ඇති දෙමහල් කාමර 5 ක බාත්රූම් උඩ යට, ඉඩම පර්චස් 15. ඉඩමේ වටිනාකමට හදිසියේ විකුණනු ලැබේ. පර්චසය ලක්‍ෂ නවයයි. ටෙලි. 0776262412, 0776844552.
105251
දෙල්ගොඩට ආසන්න (නව නුවර පාරට 3Km) නිස්කලංක පරිසරයක පිහිටි පොල් අතුරුබෝග සහිත ටයිල් කළ අංගසම්පූර්ණ නිවස හා ඉඩම (අක්කර 2 1/4) විකිණීමට ඇත. නිවාඩු නිකේතනයකට හෝ හෝටල් සංකීර්ණයකට ඉතා සුදුසුය. 0717275177.
105017
යක්කල දෙමහල් නිවසක් පර්චස් 15 කාමර 4 බාත්රූම් 3 ද්විත්ව මුළුතැන්ගේද ගහකොළැති නිවස විකිණීමට. රු. 13,000,000. 0770862071
100656
ගේ දොර ඉඩකඩම් - අනුරාධපුර දිස්ත්‍රික්කය විකිණීමට
අනුරාධපුර II වන පියවර නිවසක් ඉදිකළ පර්චස් 44 ඉඩම විකිණීමට අමතර පර්චස් 20 රිසර්වේෂන් ඇත. 0778387760.
104722
ගේ දොර ඉඩකඩම් - ගාල්ල දිස්ත්‍රික්කය - විකිණීමට
හපුගල ඩාලින්ටන් වත්ත පර්චස් 11.2 ක ඉඩම විකිණීමට. 0722222702 / 0703222702.
106206
ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය - කුලියට / බද්දට
කටුබැද්ද - කාමර 2 ක් විශාල විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක් සහ වාහන නතර කිරීමට පහසුකම් සහිත නිවස. ගාලු පාරට මීටර 250. 0711397747.
106068
කටුබැද්ද - සියලු පහසුකම් සහ යාබද නාන කාමරයක් සහිත කාමරයක් කුලියට. ගාලු පාරට මීටර 300. 0711397747.
106071
කොළඹ 6 විහාර පටුමගේ අවසානය සහ සරණංකර පාර අතර ආවරණය කළ රූෆ්ටොප් සහිත නිදන කාමර 2 ක නිවසක් නාන කාමර 1 සේවක වැසිකිළි 1 සම්පූර්ණ ටයිල් කාර් පාක් 1 ගාලු පාරට මිනිත්තු 5 ක ඇවිද යන දුර බදුදීමට බ්‍රෝකර්වරු අනවශ්‍යයි. දු.ක. 0710333305, 0777900353.
105116
ගල්කිස්ස - නිවසක් කුලියට. සම්පූර්ණ ටයිල්, නිදන කාමර 03, යාබද නාන කාමර 02, ලොකු සාලය, පැන්ට්‍රිය, සේවක වැසිකිළිය, ගරාජය, නිස්කලංක පරිසරය, බ්‍රෝකර්වරු අනවශ්‍යයි. දුරකථනය : 0777-719833.
105602
දෙහිවල චාල්ස් පෙදෙස ගාලු පාර ආසන්නයේ සම්පූර්ණයෙන් වායුසමනය කළ එපාට්මන්ට් එක කුලියට. 1 වන මහල නිදන කාමර එකයි යාබඳ නාන කාමර එකයි සාලය මුළුතැන්ගෙය සහ කාර්පාක් වහාම ලබාගත හැකිය. 0703412683.
105731
නුගේගොඩ, නන්ද මාවත දෙමහල් නිවස (2 apartments) කාමර 9, නාන කාමර 5, විදුලිය හා ජලය වෙනම මීටර්. බෝඩිමකට, වැඩිහිටි නිවාසයකට සුදුසුය. 077-0587745.
105744
ගේ දොර ඉඩකඩම් - කළුතර දිස්ත්‍රික්කය - කුලියට /බද්දට
පානදුර වෑකඩ හොරණ පාරට මීටර් 150 කාමර 4 අංගසම්පූර්ණ නිවස මාසිකව රු. 24,000/-. 0710100838, 0718054455.
104676