මගේ බලු පැටියා | Page 2 | සිළුමිණ

මගේ බලු පැටියා

මගේ සුරතලා බලුපැටියා  
මගේ බලුපැටියාගේ වලිගය සුදුයි. 
මගේ බලුපැටියාගේ නම සීරෝ 
මගේ බලු පැටියා ලස්සනයි. 
මම මගේ බලු පැටියාට ආදරෙයි.

එම්.කේ. නදීර දිනුරංග 
4ශ්‍රේණිය 
වැලිපතයාය ප්‍රාථමික විද්‍යාලය 
බළන්ගොඩ

Comments