තාරකා | Page 2 | සිළුමිණ

තාරකා

සඳ වටකර බැබළි බැබළි 
හිනැහෙනවා තාරකා 
නිවෙයි දිලෙයි නිවෙයි දිලෙයි 
හරි ලස්සන තාරකා 
මාල පොටක අමුණන්නට 
හිතෙනවා මට තාරකා

එන්. ඩබ්ලිව්. ධනිශ් ඒශන නානායක්කාර 
3 ශ්‍රේණිය, 
රාජකීය ප්‍රාථමික විද්‍යාලය 
පොලොන්නරුව 

Comments