
ගොඩනැගිලි උපකරණ විකිණීම
ෆ්ලයිවුඩ් ව. අ. 1300 ලී මුක්කු සැටරිම විකිණීමට. කොන්ක්‍රීට් මිශ්‍රණයක් විකිණීමට. 0777314573, 0757577121.
063294
ගොඩනැගිලි ඉදිකිරිම් / උපකරණ
නිවාස ඉදිකිරීම්, ගොඩනැගිලි අලුත්වැඩියාවන්, පයිප්ප වැඩ, ටයිල් වැඩ, ෆිනිෂින් වහල, ටයිටේනියම් සියලු ඉදිකිරීම් විශ්වාසවන්තව කර දෙමි. 0777314573, 0757577121.
063321
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
අතුරුගිරිය නගරයේ කාමර 3ක් බාත්රූම් 1, සාලය, කුස්සිය, විදුලිය, නළ ජලය සමගින් නවීන නිවසක් ඉතා ඉක්මනින් විකිණේ. පර්. 08 නිරවුල් ඔප්පු, අතුරුගිරිය අධිවේගී පිවිසුමට මිනිත්තු 10, මිල ගණන් සාකච්ඡා කර හැක. අමතන්න. 076-9023039.
062043
කෝට්ටේ තලවතුගොඩ "බර්ඩ් පාක්" ප. 14 1/2 අංගසම්පූර්ණ නිවස සහ යාබද දෙමහල් ඇනෙක්සියද වාහන 5 ක් නවතා තැබිය හැකි පහසුකම් සහිත සුපිරි නිවස වහාම විකිණීමට. ලක්ෂ 260/-. විමසීම් : 0774291328.
063263
තලවතුගොඩ නගරයට යාබඳව 1km පමණ දුරින් පර්චස් 6.5 ක හතරැස් ඉඩමක් විකිණීමට ඇත. විමසීම්. 077-2346411.
059156
පිළියන්දලට නුදුරින් මඩපාත ගැඩබුවාන පාරේ සියලු පහසුකමැති පර්චස් 10 කාමර තුනක දැකුම්කළු නිවසක් විකිණීමට ලක්ෂ 95. 0777985420.
062484
මාලබේ නගර මධ්‍යයේ පර්චස් එකක් ලක්ෂ 20 බැගින් පර්චස් 10 විකිණීමට. 0724614803 විමසන්න.
062494
වග පාදුක්ක මාර්ගය අසල කෙලිමඩල පිහිටි පර්චස් 49 ක පිරිසිදු ඔප්පු ඉතා වටිනා නැදුන් වැටියක් සහිත ඉඩම විකිණීමට. පර්චසයක් - 120,000. බැංකු ණය ලබා ගැනීමට පුළුවන. 4km to high -level road. TP - 0771956313, 0765420843.
062473
ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
කැලණි රජමහා විහාරයට නුදුරුව පර්චස් 15ක ඉඩමක නිවසක් සමග ඇනෙක්සියක් විකිණීමට තිබේ. දු.ක. 0777-773233.
062009
ගම්පහ මිනුවන්ගොඩ පීල්ලවත්තේ ප්‍රධාන මාර්ගයට 40m දුරින් ව. අ. 2100 අංගසම්පූර්ණ නිවස සහිත පර්. 37.4 ලක්ෂ 255/- මිල සාකච්ඡා කරගත හැක. 0776297737.
063459
ගම්පහ 226 දෙකටන කොළඹ මාර්ගයේ නාරම්පොළට නුදුරින් පර්චස් 15 විකිණීමට. 0719722641.
061854
දිවුලපිටිය ගම්පහ 211 බස් මාර්ගයේ සිට මීටර් 100 දුරින් විතානමුල්ල අක්කර 1 යි, කාමර 6 අංග සම්පූර්ණ නිවස ඉතා ඉක්මණින් විකිණේ. 0701228585
063726
දෙල්ගොඩ පූගොඩ 224 / 207 බස් මාර්ගයට ආසන්නව දෙමහල් නිවසක් විකිණීමට ඇත. විමසීම් : (සුදත්) 077-1998811.
062174
ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට
පානදුර හොරණ පාරේ පර්. 10 හෝ 20, ඉඩම විකිණීමට 1 1 /2 km පර්චසය 300,000/-. 071-8322577.
056270
පිළියන්දල 127 ඔලබොඩුව මාර්ගයේ කාමර 3 ක නිවස විකිණීමට. ප්‍රධාන පාරට මීටර් 500 යි. 0788214108, 0775572395, 0715916701.
062951
බෙන්තොට පර්චස් 18 ඉඩමේ තැනූ ලොකු නිවස මුදල් හදිසියක් නිසා වහාම විකිණීමට ඇත. විමසන්න. 0777-161082.
062053
ගේදොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට
කුරුණෑගල ටවුමට කි.මී. 3 ක් නුදුරින් මල්කඩුවාවේ සුදර්ශන මාවතේ පර්චස් 128 ක ඉඩමක් විකිණීමට. දු.ක. 070-3225322 පර්චසයක් ලක්ෂ 2 යි.
062035
ගේදොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට
මාරවිල පහල හත්තිනිය (තල්විල හන්දිය) මීගමුව - හලාවත පාරට මීටර් 100 ක් නුදුරින් පිහිටි නිවසක් සහිත පර්චස් 25 ක ඉඩම විකිණීමට. වැඩි විස්තර සඳහා 0112736026, 0775997947.
062508
ගේදොර ඉඩකඩම් රත්නපුර දිස්ත්‍රික්කය විකිණීමට
ගොඩකවෙල, රිදීවිට ප්‍රධාන පාරට 1 km යි. පර්. 23 + 10 කාමර 6. විශාල නිවස වහාම විකිණීමට. ලක්ෂ 69 යි. 0718466724, 0773602098.
063250
ගේදොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට
මාතර නාදුගල හන්දියේ පර්. 69 ඉඩම විකිණීමට තිබේ. 0702403769.
062736
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
දෙහිවල කාමර 3ක් හා නාන කාමර 2න් යුත් අංගසම්පූර්ණ උඩුමහල කුලියට දීමට තිබේ. මාස 6 ක අත්තිකාරම් බලාපොරොත්තු වේ. නො. 07, පාර්ක් ටෙරස්, අනගාරික ධර්මපාල මාවත, දෙහිවල. (ජයසිංහ ක්‍රීඩාංගනය ඉදිරිපිට) 0112724001.
062743
පැපිලියාන අංක 24/1A දරන විහාර මාවත පිහිටි සියලු පහසුකම් සහිත පර්චස් 9ක දෙමහල් නිවසක් කුලියට හෝ බදු දීමට ඇත. 0112714612, 0714306234.
062671
පැලවත්ත - ඉඩපහසුකම් ඇති, නිදන කාමර තුනක්, සේවක කාමරය සහ එක වාහනයක් සඳහා නැවතුම ඇති නිවසක් බද්දට. අමතන්න. 0778800243.
061828
බත්තරමුල්ල සම්පූර්ණ ටයිල්ස් ඇතිරූ කාමර 2 සියලු පහසුකම් සහිත නිවස කුලියට. 38,000/-. දු.ක. 071-4896960.
063369
රාජගිරිය ගෙයක් කුලියට දීමට තිබේ. සියලු පහසුකම් සහිතයි. 0112792659.
061009
ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කැලණිය වේවැල්දූව නුවර පාරට මීටර් 300 දුරකින් අලුතනේ සාදා නිම කරන ලද දෙමහල් නිවස කාමර 4ක් සමන්විත නාන කාමර තුනක් සහිත සුපිරි නිවස කුලියට දීමට ඇත. වාහන එකක් නැවතීමේ පහසුකම් කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහාද සුදුසුය. මාසික කුලිය රු. 70000 දේශීය සහ විදේශිකයන් සඳහා විමසන්න. 0777900960.
062580
ගේදොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය කුලියට / බද්දට
ගාල්ල දංගෙදර නැගෙනහිර ප්‍රධාන මාර්ගයට මුහුණලා පර්. 20 වඅ. 2000 කාමර 05ක නිවස. (ව්‍යාපාරයකට විශේෂයි) 40,000/-. 0718313513.
062763