
ඇබෑර්තු මූල්‍ය / ගිණුම්
ඇක්සෙල් ටෙක්නොලජි පුද්ගලික සමාගම සදහා පළපුරුදු සහය ගණකාධිකාරිවරයෙකු අවශ්‍යය ඇත. (ගැහැණු) වයස අවු. 18-30 අතර. ආකර්ශණීය වැටුප් සමඟ දීමනාද ලබා දේ. නොපමාව ඔබේ අයදුම්පත පහත සඳහන් ලිපිනයට හෝ විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න. ඇක්සෙල් ටෙක්නොලජි ආයතනය, නො.17B, හෙල්ත් ආබර් පෙදෙස, කොළඹ 04. Sales@accelltecsl.com (071-9182968/ 0112-587511)
056541
ඇබෑර්තු අධ්‍යාපන
කොළඹ 10 පිහිටි පෙර පාසලකට ගුරුවරියක් අවශ්‍යයි. විමසන්න: 0729075650.
059669
ඇබෑර්තු රියදුරු
පළපුරුදු අවුරුද්ද 5 කට වඩා වැඩි මනා ශරීර සෞඛ්‍යයෙන් හෙබි වයස අවුරුදු 40 ට වැඩි විනීත රියදුරකු හැකි ඉක්මණින් බඳවා ගැනේ. ඔබගේ අයදුම්පත වැලිවූ ට්‍රේඩ් පුද්ගලික සමාගම, 28 වන මහල, බටහිර කුලුන ලෝක වෙළඳ මධ්‍යස්ථානය, කොළඹ යන ලිපිනයට හෝ info@value-trade.asia ට යොමු කරන්න.
060880
ඇබෑර්තු ගෘහසේවය
ගෘහ සේවිකාවක් - කොළඹ 5 සුඛෝපභෝගී මහල් නිවසක නැවතී වැඩ කළ හැකි වයස අවු. 40 - 50 අතර, ගෘහ සේවිකාවක් අවශ්‍යයි. මාසික වේතනය රු. 30,000/= තැරැව්කරුවන් අනවශ්‍යයි. අමතන්න. 0777780102
059318
ඇබෑර්තු හෝටල් / බේකරි
රත්නපුර නගරයේ ආපනශාලාවක් සඳහා පළපුරුදු දක්ෂ ඉන්දියානු ආහාර පිසිය හැකි සූපවේදියෙක් සොයයි. ආකර්ෂණීය වැටුපක් සහ අමතර දීමනා. නවාතැන් පහසුකම් සහ ආහාර පාන ආයතනය මගින් ලබාදේ. අමතන්න. 0774340300.
057579
ඇබෑර්තු විවිධ
අවු. 65 මන්ද මානසික පිරිමි පුද්ගලයකු බලා ගැනීමට සේවකයකු අවශ්‍ය වේ. නිරෝගී සුරා සූදුවෙන් තොර වැටුප රු. 30,000 ආහාර සමග නිවසෙහි අමතර වැඩට උදව් කිරීමෙන් ආදායමක් උපයා ගත හැක. හැඳුනුම්පත සහතික සමග විමසන්න. 0112637798, කටුබැද්ද, මොරටුව.
060560
කොළඹ තරු පංතියේ හෝටලයක් සඳහා නඩත්තු අංශයේ ඇබෑර්තු ඇත. පුහුණු/ නුපුහුණු සේවකයින් බඳවා ගැනේ. 2019.06.24 - 28.06.2019 දක්වා සම්මුඛ පරීක්ෂණ (පෙරවරු 10.00 සිට ප.ව. 4.00) පැවැත්වේ. (වැටුප්, සේවා ගාස්තු, දිරි දීමනා, ආහාර පාන සහිතයි) කලම්බු සිටි හොටෙල් පුද්ගලික සමාගම, නො. 33, කැනල්රෝ, කොටුව, කොළඹ 01. ටෙලි. 0115341962
060608
දිවයිනේ ප්‍රමුඛ පෙළේ රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක් සඳහා වයස අවු. 18 - 40 අතර, පළපුරුදු සේවකයන් අවශ්‍යයි. 437/B/1, පන්නිපිටිය පාර, අරංගල, මාලබේ. 0777679814, 0766699763 (සතියේ දිනවල පෙ.ව. 8.30 - 5.30 අතර අමතන්න.)
060743
ප්‍රධාන පෙලේ වායු සමීකරණ සමාගමකට කාර්යාල සහයකයෙකු අවශ්‍ය කර තිබේ. ඉල්ලුම්කර හෝ පැමිණ විමසන්න පාලන කළමනාකරු, බ්ල්ට් මෙක් සර්විසස්, 193, වේරහැර, බොරලැස්ගමුව.
059467
මනා පළපුරුද්ද සහිත වයස අවුරුදු 35 ට අඩු කාර්යාල කාර්ය සහායක (Messenger) කෙනෙකු ඉක්මණින් බඳවා ගැනේ. ඔබගේ අයදුම්පත වැලිවූ ට්‍රේඩ් පුද්ගලික සමාගම, 28 වන මහල, බටහිර කුලුන ලෝක වෙළඳ මධ්‍යස්ථානය, කොළඹ 01. යන ලිපිනයට හෝ info@value-trade.asia ට යොමු කරන්න.
060875