
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
කොහුවල ශාඛාවට ඔබත් O/L හෝ A/L විභාගයට පෙනී සිටි මනා කාර්යශූර අභියෝගයන්ට නොබියව මුහුණ දීමට හැකියාවක් තිබේ නම් මාසික වැටුප 45000 සිට ඉහළට. නිශාන්ත 0775270641
057262
කොළඹ අවටින් අලෙවි නියෝජිතයෙකු අවශ්‍යයි. (sales reps) රියදුරු බලපත්‍රය තිබිය යුතුයි. මූලික වැටුපට අමතරව කොමිස් මුදල් ද හිමිවෙයි. වයස අවු. 30 - 40 අතර විමසීම් මමාස් ෆුඩ් 0773516618 / 0773653579 / 0112587441.
056354
ඇබෑර්තු - මූල්‍ය / ගිණුම්
ඇක්සෙල් ටෙක්නොලජි පුද්ගලික සමාගම සදහා පළපුරුදු සහය ගණකාධිකාරිවරයෙකු අවශ්‍යය ඇත. (ගැහැණු) වයස අවු. 18-30 අතර. ආකර්ශණීය වැටුප් සමඟ දීමනාද ලබා දේ. නොපමාව ඔබේ අයදුම්පත පහත සඳහන් ලිපිනයට හෝ විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න. ඇක්සෙල් ටෙක්නොලජි ආයතනය, නො.17B, හෙල්ත් ආබර් පෙදෙස, කොළඹ 04. Sales@accelltecsl.com (071-9182968/ 0112-587511)
056541
ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු
කොළඹ පිහිටි සමාගමකට මුදල් අයකැමි / ගිණුම් ලිපිකරුවන්, ක්‍ෂේත්‍ර නිලධාරීන් සහ ලිපිකරුවන් වහාම උවමනායි. අවසන් තනතුරු දෙක සඳහා ආධුනිකයන්ටද ඉල්ලුම් කළ හැකිය. විමසීම් : 0114323839. ඊමේල් : nawas@clorecruitment.com
057326
කොළඹ 15 පෞද්ගලික ආයතනයකට පළපුරුදු වාප්පු ලිපිකරුවෙකු (Wharf) අවශ්‍යයි. විමසන්න. 011-7290230, 071-8157088.
054374
කොළඹ 15 පෞද්ගලික ආයතනයකට මෙහෙයුම් සහකාර (Operations Assistant) තනතුර සඳහා පිරිමි සේවකයෙකු අවශ්‍යයි. මෝටර් සයිකලයක් සහිත/ නොමැතිව විමසන්න. 011-7290230, 071-8157088.
054378
ඇබෑර්තු - මුද්‍රණ
දෙහිවල මුද්‍රණාලයකට සුළු වැඩ සඳහා තරුණ තරුණියන් අවශ්‍යයි. වේතන සහ විශේෂ දීමනා ලැබේ. 2717205/ 2730152
057691
ඇබෑර්තු - හෝටල් / බේකරි
චයිනිස් කෝකිවරුන් වයස 35 - 40 අතර අවශ්‍යයි. පිඟන් සේදීම සඳහා අවු. 45 - 50 සේවකයෙකු අවශ්‍යයි. කොතලාවල, කඩුවෙල. 072-2352272 / 077-1742272.
057720
රත්නපුර නගරයේ ආපනශාලාවක් සඳහා පළපුරුදු දක්ෂ ඉන්දියානු ආහාර පිසිය හැකි සූපවේදියෙක් සොයයි. ආකර්ෂණීය වැටුපක් සහ අමතර දීමනා. නවාතැන් පහසුකම් සහ ආහාර පාන ආයතනය මගින් ලබාදේ. අමතන්න. 0774340300.
057579
සේවකයින් අවශ්‍යයි. රොටි බාස්, කුස්සියේ බාස්, ආප්ප බාස්, තේ හදන සේවකයන්, වේටර්වරුන් අවශ්‍යයි. විශාඛා හෝටලය සහ බේකරිය, 524, ගාලු පාර, කටුබැද්ද, මොරටුව.
057438
ඇබෑර්තු - විවිධ
කොළඹ තරුපහේ හෝටලයක් සඳහා ආරක්ෂක ඇබෑර්තු ඇත. Shif Rate, Rs. 1,200/- (ආහාරපාන / නවාතැන් නොමිලේ) විමසන්න 0767169168 / 0777304740 ලිපිනය : නො. 17, 18 වන පටුමග, කොළඹ 03.
057441
LSO / SSO සඳහා ආරක්ෂක ඇබෑර්තු ඇත. එකම ස්ථානයේ Duty Shift Rate Rs 1,100- Rs 1,150/- ලිපිනය නො. 17, 18 වන පටුමග, කොළඹ - 03. විමසන්න. 0777455676.
057434