
වතුපිටි විකිණීම
කුරුණෑගල උහුමීය අක්කර 10 පර්. 53 ක විශාල පොල් ඉඩම විකිණීමට ඇත. කොටසක් ඩ්‍රැගන් ෆුට් සහ වැනිලා වගාවට සකස් කර ඇත. වැඩිම ඉල්ලුමට දෙනු ලැබේ. ලයනල්. 0784871177.
048697
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කහතුඩුව අධිවේගී මාර්ගයට Km 1 නුදුරින් හෝමාගම පාරේ ප. 12.5 දෙමහල් නිවස වහාම විකිණීමට වැඩිම ඉල්ලුමට. 0766314143
057314
කෝට්ටේ තලවතුගොඩ පාරේ බර්ඩ්පාර්ක්හි යාබද නානකාමර සහිත කාමර හතරක් වායුසමීකරණ, පැන්ට්‍රිකබඩ් පර්චස් 9.5 අලුත් දෙමහල් නිවස. 0773480414. asela.sumanasuriya123@gmail.com
058333
තලවතුගොඩ හන්දියේ පර්චස් 05 අලුත සෑදූ ගෙය ඉඩම නිදන කාමර 2 කුස්සිය වැසිකිළි ලයිට්/ වතුර ටයිල් සහිත පදිංචියට ව්‍යාපාරයකටද ඉතාම සුදුසුයි. මිල ලක්ෂ 180/= 077-0677333, 0777114395
055605
පිළියන්දල මඩපාත සර්වෝදය මාවතෙහි පිහිටි පර්. 11, පර්. 10 ඉඩම් කැබලි 02 විකිණීමට අඩි 20 පාර. පර්. 1 ක මිල 340,000/=. 0715366383
057712
රත්මලාන කටුකුරුඳුවත්ත පාර පර්. 10 ක ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. 0770490542
057292
හෝකන්දර පර්චස් 10.9 ක බිම් පදෙසක පිහිටි නිදන කාමර හතරක් සහ නාන කාමර දෙකකින් යුත් අංගසම්පූර්ණ දෙමහල් නිවසක් සහ පර්චස් 10 ක යාබද ඉඩම විකිණීමට ඇත. විමසීම් : 077-3958966.
056851
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
ගම්පහ උඩුගම්පල පාසල ඉදිරිපිට පැලවත්ත පාරේ ගෙවල් දෙකක් සමග පර්චස් 45 ඉඩම තනිව හෝ කොටස් වශයෙන් ගම්පහ, මීගමුව ප්‍රධාන පාරට 800m. 0760460488, 0777191291.
057887
දෙල්ගොඩ කඳුබොඩ පොල් ඉඩමක කැබලි විකිණීමට ඇත. පර්චසය 325,000/= විමසීම්: 0773473718, 0775118808
058270
වත්තල බලගල පල්ලිය ආසන්නයේ පර්චස් 38 ක ඉඩමක් විකිණීමට තිබේ. පර්චසයක විකුණුම් මිල රු. 550000 කි. විමසීම්. 0783330190 / 0783330140.
057419
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
පානදුර හොරණ පාරේ පර්. 10 හෝ 20, ඉඩම විකිණීමට 1 1 /2 km පර්චසය 300,000/-. 071-8322577.
056270
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
ලේවැල්ල වළල අමුණුගම පාරේ ජම්බුගහමඩිත්ත පර්චස් 63 ක ඉඩම ඉක්මණින් විකිණිමට. මහනුවර ධර්මරාජ විදුහලට කි. මී. 8 පර්චසය රු. 285,000/- පර්. 30 බැගින් දෙදෙනෙකුටද ගත හැක. 0714225983 / 0773558311.
057524
ගේ දොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය
වැලිමඩ දඹවින්න විදුලිබල මණ්ඩලය පාරට යාබදව පිහිටි පර්චස් 36.5 ඉඩම විකිණීමට ඇත. 0715839709, 0713554015
057204
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
බලපිටිය දේවාල පාරේ පර්චස් 11 ක ඉඩම හා අංගසම්පූර්ණ ටයිල් කරන ලද කාමර 3 ක් සහිත නිවස විකිණීමට ඇත. 0711-549319.
056773
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කොට්ටාව මත්තේගොඩ 255/342 පාරට 800m, 5 වන පටුමග, පුබුදු මාවත, අංගසම්පූර්ණ ටයිල් කරන ලද උඩුමහල කුලියට දීම. 0718-360421, 0778-755965.
058033
ගල්කිස්ස සිරිමල්උයන නිවසක උඩු මහල කුලියට දීමට ඇත. 0762830874
057297
නාවල කාමර 3 ක උඩුමහල් ඒකකය සම්පූර්ණ ටයිල්, නාන කාමර 2, බැල්කනි 2, ආසිරි, ඇපලෝ, නයින්වේල්ස් රෝහල් විවෘත විශ්වවිද්‍යාලය විදුර විදුහල ආසන්නයේ නිහඬ පදිංචියට සුදුසු වටපිටාව, කාර්යාලයක් ලෙසද පාවිච්චි කළ හැකිය. දු.ක. 0112863328, 0774971665.
056809
නුගේගොඩ විජයාරාම පිහිටි කාමර හතරකින් සමත්විත තනි නිවස කුලියට දීමට තිබේ. 071-8515131.
056649
පාදුක්ක මීපේ නගර ආසන්නයෙන් අංගසම්පූර්ණ උඩුමහලක් කුලියට දීමට තිබේ. විමසීම් : 0769453209.
058106
බත්තරමුල්ල කොස්වත්ත මංසන්දියේ KIU කැම්පස් අසල සියලු පහසුකම් සහිත ඇනෙක්සිය කුලියට. වට තාප්ප. 0715338794, 0723587254.
057585
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
කිරිබත්ගොඩ මාකොළ පාරේ යුවලකට සුදුසු සියලු පහසුකම් සහිත උඩුමහලක් කුලියට දීමට ඇත. 0777606861.
056440
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය
උතුරු කළුතර දුම්රියපොළ සහ පොලිස් ස්ථානයට නුදුරුව තාප්පයකින් වටවූ පර්චස් 15 ක ඉඩමේ පිහිටි සම්පූර්ණයෙන් ටයිල් අතුරන ලද දෙමහල් නිවස. විමසන්න. 0776505014.
056545
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගාල්ල දිස්ත්‍රික්කය
ගාල්ල දංගෙදර ගාලු නගරයේ සිට කි. මී. 1.5 යි නැගෙනහිර දිශාව හිරිඹුර ප්‍රධාන මාර්ගයට මුහුණලා පර්. 20 ව. අඩි 2000 නිවස කුලියට / බද්දට (ව්‍යාපාර සඳහා විශේෂයි) මසකට රු. 45,000/- 0718313513.
057414