
ඇබෑර්තු වෘත්තියවේදීන්
ගොඩනැගිලි සේවා / HVAC / MEP කාර්යයන් හි පළපුරුදු ව්‍යාපෘති කළමනාකාරවරුන්, වරලත් ඉංජිනේරුවරයෙක් / ව්‍යාපෘති ඉංජිනේරුවරු / සහකාර ඉංජිනේරුවරු අවශ්‍ය කර තිබේ. ෆ්‍රිගී ඉංජිනියරින් සර්විසස් (පුද්.) සමාගම, 145, සිරිධම්ම මාවත, කොළඹ 10. දු.ක. 0714947008, 0117855800-8. ෆැක්ස් : 2693095, 2699807. ඊමේල් : frigi@slt.lk
054311
ඇබෑර්තු වෛද්‍ය
දිවයිනේ ප්‍රමුඛ පෙළේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක සේවය කිරීමට සුදුසුකම්ලත් උපාධිධාරී වෛද්‍යවරයකු අවශ්‍ය වී ඇත. කොළඹ අවටින් විශේෂයි. විමසීම් සතියේ දින පහේ පෙ.ව. 9.00 සිට පස්වරු 4.30 දක්වා අමතන්න. 0112590287.
054101
පෞද්ගලික බෙහෙත් ශාලාවක් සඳහා වෛද්‍යවරයෙකු (MBBS) අවශ්‍යයි. දන්ත වෛද්‍යවරයෙක් (BDS) අවශ්‍යයි. 0777744011.
054563
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
කොළඹ 15 පෞද්ගලික ආයතනයකට පළපුරුදු වාප්පු ලිපිකරුවෙකු (Wharf) අවශ්‍යයි. විමසන්න. 011-7290230, 071-8157088.
054374
කොළඹ 15 පෞද්ගලික ආයතනයකට මෙහෙයුම් සහකාර (Operations Assistant) තනතුර සඳහා පිරිමි සේවකයෙකු අවශ්‍යයි. මෝටර් සයිකලයක් සහිත/ නොමැතිව විමසන්න. 011-7290230, 071-8157088.
054378
ඇබෑර්තු කාර්මික
A/C ශීතකරණ හා වායුසමීකරණ ශිල්පීන් අවශ්‍යයි. වැටුප රු. 75,000/- + OT අනෙකුත් දීමනා. 0777787729, 0114953955/6.
054816
ඇබෑර්තු විවිධ
ඇබෑර්තු - කඩුවෙල කර්මාන්තශාලාවක් සඳහා වයස 18-35 ත් අතර පුහුණු කොට සේවයේ යෙදවීමට පිරිමි සේවකයින් අවශ්‍යයි. නවාතැන් හා ආහාර පහසුකම් සැපයේ. කළමනාකරු, නො. 80/බී, අවිස්සාවේල්ල පාර, වැලිවිට, කඩුවෙල. (071-4070430.)
054795
ඇබෑර්තු - හෙදියන් : කොළඹ පෞද්ගලික රෝහලක් සඳහා හෙදියන් අවශ්‍ය වේ. පුහුණු හෙදියන් වයස අවුරුදු 55 අඩු අ.පො.ස. (සා. පෙළ) සමත්, පිළිගත් හෙද විදුහලක වසරකට නොඅඩු හෙද පුහුණු පාඨමාලාවක් සාර්ථකව නිම කිරීම, අවම වශයෙන් වසරක පළපුරුද්ද. ඊමේල් ලිපිනය : jobs250@yahoo.com කාර්යාල වේලාවෙහි පමණක් අමතන්න : (8am - 5 Pm) දු. අ. 071-7505093
054373
කාර්යාල නවීකරණය කරන ප්‍රධාන සමාගමක ප්‍රමාණ සමීක්ෂක (Q.S.) වැඩබිම් පරීක්ෂක (Site Supervisor) අයවලුන් සඳහා ඇබෑර්තු ඇත. සතියේ වැඩ කරන දිනවල උදේ 9.00 සිට 5.00 දක්වා කාලය තුළ සියලු ලිපි ලේඛන සහතිකපත් රැගෙන පහත ලිපිනයට පැමිණෙන්න. ආර්. එස්. ට්‍රේඩින් (පුද්) සමාගම, නො. 133/1, තලවතුගොඩ පාර, පිටකෝට්ටේ.
054201
කොළඹ, අලුත් කඩේ පරිගණක ආයතනයකට සිංහල/ ඉංග්‍රීසි ටයිප් සෙටින් දන්නා අය අවශ්‍යයි. පුහුණුකර ද සේවයට බඳවා ගැනේ. 077-2827221.
054436
මහර කඩවත සැලුන් එකට පළපුරුදු කොණ්ඩය කැපීමට මහත්මයෙක් සොයයි. 0768690630.
053768